අහම්බෙන් දෑන් ගොඩ දවසකට කලින් අහන්ඩ හම්බුනා බන් MTA ෆ්‍රී රෝම් එකේදි.:yes: මතක හෑටියට හෑබෑයි ඒ කාටහරි බනින වෙලාවක.:P බනිද්දිනුත් තියෙන්නෙ මාර ක්ලියර් ස්වීට් වොයිස් එකක්.:cool: කතා කරන ඈක්සෙන්ට් එකත් :love::love::love:
මන් හිතන්නෙ මෙම ඈත්තිට හොද ගීත ගායනා කිරීමෙ හෑකියාවකුත් ඈති:D