හඬ කැවීම් වලින් පටං ගෙන තමයි විනාස වීම ආරම්භ උනේ ......
ලේසියට කොහේං හරි මොකක් හරි උස්සං ඇවිලා ඒක හඬ කවනවා .........
ඉතිං මෙහෙ හැමෝම දැං ඒකම කරනවා ... කිසිම අලුත් දෙයක් හදන්නෙ නෑ .. හදලා මාකට් කරගන්න බැරි නිසා .. හදන ඒවත් හදන්නෙ අර හඬ කවපු ඒවගේ විදිහට ... එහෙම ටික ටික විනාස උනා ..... මිනිස්සු...