:dull::dull::dull:
ඔයා හරි මචං 100% ක්ම ...
ඒත් හඬ කැවීම් නැතුව අපේ දෙයක් කලා නම් විනාඩි 5 ක් ඇර 5 ක් පෙන්නලා හරි මෙහෙම වෙන්නෙ නෑ .. අපේ අය ලේසිය බැලුවෙ ඉස්සර ඉදම්ම ...
ඉන්දියාවෙ අය එහෙම කල නිසා තමයි... අද ඒ රට ගොඩාක් දුර ගිහින් තියෙන්නෙ .....
ඉංදියාවේ මිනිස්සුන්ට ඒකාලෙ අපිට තරං පහසුකම්...