1. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒකත ගනං ගිහිං..:angry::angry: කලිං මම කඩේක දැක්ක 2.55ට
  2. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම ඒකෙ නෑ සහෝ :rolleyes:
  3. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මොකද වෙන්නෙ දැං අද වැඩ අඩුද ?:P:P
  4. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එළ එනකොට කියන්නංකො ... මැප් එකක් එවන්න .....:rolleyes:
  5. Sachira123

    ජිවිතයේ කරපු කුප්ප වැඩ....

    එකක් කියන්නම් මේක උනේ මීට අවුරුදු 10කට විතර කලිං .. මේකෙ චරිතවලට මේක මතක නැතුව ඇති කියලා හිතනවා ...... ඔන්න 190 බස් එකක් නැග්ගා බොරැල්ලෙං පොඩි ගමනක් යන්න ...:rolleyes: සීට් නෑ බස් එකේ... මම හිටගෙන යනවා ..... ඉතිං දැං ටික දුරක් එනකොට රාජගිරියට පොඩ්ඩක් මෙහායින් කෙල්ලෙක් නැග්ගා (අක්කා කෙනෙක් ;))...
  6. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දැං ඔක්කොම එහෙම නේද?:rolleyes: මම හොන්ඩා එකට ගියා ඩියෝ එකත් 2.63 ක් කිවුවා ......:frown: හොනට් එක 4.25 ඒත් ඒක අවුල් කියලා කතාවක් තියනවා .....:rofl:
  7. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම අහලා තියෙනවා...මේ ලෝකෙ තියෙන ගොඩබිම් මුහුද මත පාවෙමින් තිබෙනව කියලා...ඉතින් මම කල්පනා කලා අපේ මුලු රටේම අය එකතු උනොත් ලෝක සිතියමේ පොඩි වෙනසක් කරන්න පුලුවන් වෙයි කියලා..ලංකාවේ හැමෝම මුහුදු වෙරලට රොක් වෙලා එකම පැත්තට හබල් ගෑවොත් අපිට ලංකාව වෙනතකට පා කරන්න පුලුවන් වෙයිද....යාමට බලාපොරොත්තු...
  8. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අලුත් FZ එකක් දාලා ඒක නම් ගනං යයි .......
  9. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔය පදටික ගැලපුවෙ උබද කියලා ඇහුවෙ... ඔය කවිය ලිවුවෙ .........
  10. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උබද මිමුනුවෙ :rolleyes:
  11. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සිරි මාමා සිංගා ගිහිං
  12. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කෝ ඔයාලා මොනවත් කියන්නෙ නෑනෙ :nerd::nerd:
  13. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මොකද වෙන්නෙ කට්ටිය :rolleyes:
  14. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ස්කයි කෝල් එකක්ම දෙන්න ......:P:P

    No contents