මම අහලා තියෙනවා...මේ ලෝකෙ තියෙන ගොඩබිම් මුහුද මත පාවෙමින් තිබෙනව කියලා...ඉතින් මම කල්පනා කලා අපේ මුලු රටේම අය එකතු උනොත් ලෝක සිතියමේ පොඩි වෙනසක් කරන්න පුලුවන් වෙයි කියලා..ලංකාවේ හැමෝම මුහුදු වෙරලට රොක් වෙලා එකම පැත්තට හබල් ගෑවොත් අපිට ලංකාව වෙනතකට පා කරන්න පුලුවන් වෙයිද....යාමට බලාපොරොත්තු ස්තානය ඇමෙරිකාව අසලටයි...තව දුරටත් ඉන්දියාවේ අබ ඇටයක් වීමට අවශ්‍ය නැත...
උපටා ගැනීම අවසන්










