මචන් එලකිරි සම්මාන උලෙලෙ දිනන අයට තැග්ගක් විදියට ලස්සන අවතාර දෙන්න පොඩි අදහසක් ආවා ඔයා ග්‍රැෆික් වැඩ දන්න නිසා මෙකට සපෝට් එක දෙන්න පුලුවන්ද?:( හැම ඉසව්වකින්ම 1,2,3 ගන්න අයට අවතාර දෙන්න ඕන අවතාර ඔක්කොම එලකිරි සම්මන උලෙල 2012 කියන පොදු තීම් එක යටතෙ හැදෙන්න ඕන එක එක ඉසව්ව සදහා වෙනස් කම් ඇතුව...