පලතුරු වල තියෙන ගුණේ ගැන තමා මේල් එක ආවෙ. ඒ සේරම අතරෙ කෙසෙල් වල ගුණේ ගැන ගොඩක් විස්තර තිබ්බ..අනිත් එව්ව නම් රට පලතුරු..අපිට ඉතින් ලේසියෙන්ම හම්බෙන්නෙ කෙහෙල්නේ.. ඉතින් මේ කෙහෙල් නැත්නම් කෙසෙල් ගැන..
කෙසෙල් ගෙඩිය දිහා බලපුවාම අපිට මුලින්ම පේන්නේ ලෙල්ලනේ..!! ඉතින් මං මුලින්ම ලෙල්ල ගැන කියල...