1. u_make_me_sick_

    JVP අවුල් ද ? ඇයි 3% ට ඔච්චර ගහන්නේ ?

    jeppo gena monawada danne, meya nam duwagena enawa, J akura witharay dakinna oni. J akura dekkath benapan kiyala thamay senadhipathi kiyala thiyenne, neda josh?
  2. u_make_me_sick_

    Gillian Anderson’s SL mansion is for sale at $5.8M

    Mata hithenne rajapakshalama oka ganiy kiyala
  3. u_make_me_sick_

    නාමල් මෙරට නායකයා වෙන්න සුදුසුකම් සපුරලා

    @nicjosh83 ලෑස්ති වෙලා ඉදපන් නාමල් වෙනුවෙන් රචනා ලියන්න. රේට් එක වැඩි කරලා ඉල්ලපන් නැතඅව නාමල් වගේ තැරි දාර පුන්නක්කු ගොනෙක්ට කඩේ යන එක ලේසි වැඩක් නෙවේ.
  4. u_make_me_sick_

    අකමැතිම චරිත

    නුවර ඉන්න හේමන්ත හේරත් ද? (UNP)
  5. u_make_me_sick_

    අද ජුනි 10 FREE Udemy Courses ❤️

    good stuff, thanks
  6. u_make_me_sick_

    රත්තරං is back.. !!!

    පට්ට කතාව..
  7. u_make_me_sick_

    ලංකාවේ උන්ගේ හැකියාව

    වැඩි කාලයක් ජීවත් වෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ දක්ශතාවය නිසා නෙවේනෙ. සුද්ද හොයා ගත්ත බෙහෙත් , vaccines නිසා. ලංකාවෙ මනිස්සු කන පිටි ය් සීනියි හැටියට සුද්දගෙ බෙහෙත් නැත්තම් මෙලහකට 30,40 වෙද්දි වල කජ්ජ ගහලා ඉවරයි.
  8. u_make_me_sick_

    ඉංශ්‍රිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමේ තීරණයට ගුරු සංගම් විරෝධය

    karanawanam ithaama honda wedak, hebey lamaynta ugannanna issella teachers lawa English medium adu gaane 3 yrs wath train karanna oni, ehema nethuwa, ada theeranaya karala labana maase patan ganna be,
  9. u_make_me_sick_

    විශ්වය පුරා ඇත්ත‌ සිංදුව

    මේවා දාන්න එපා. අර අසරන @nicjosh83 සියුමැලි හිත රිදෙයි.
  10. u_make_me_sick_

    කෙහෙළියව මෙහෙම නිරුත්තර කරන එක හරිද චමුදිත?

    චමුදිතයට බනින කී දෙනෙක් රටේ සල්ලි හොරා කෑවා කියලා දැන දැනත්, ආපහු ආවත් හොරකම් කරනවා කියලා දැන ගෙනත් හොරැන්ටම කතිරෙ ගැහුවද? Comments ඕනි නෑ. තමන්ගෙ හෘද සාක්ෂියෙන්ම අහලා බලන්න.
  11. u_make_me_sick_

    කෙහෙළියව මෙහෙම නිරුත්තර කරන එක හරිද චමුදිත?

    Mata adaala nee, Amaruwa thiyenne umbata ne, narakada eekath kiyala beluwa nam. At least lapaya kiwwa salli gaththa kiyala... anika uu aragena thiyenneth minissunge salli newe ne. eekata Sir, maga reegenath lejja nethuwa kiyanawa api thamay hariyatama kare kiyala...umba ee goo gode pinum gahanawa...
  12. u_make_me_sick_

    කෙහෙළියව මෙහෙම නිරුත්තර කරන එක හරිද චමුදිත?

    Petrol shed wala petrol gahapu ewun janadhipathi karannath puluwan eke oka mokada bro.
  13. u_make_me_sick_

    අනාගතේට ගියා.......

    anagathedi photos penne nedda kukulo..
  14. u_make_me_sick_

    ඒ බැලුවත් නාමල් ..මේ බැලුවත් නාමල් ..කොහෙ බැලුවත් නාමල් පිපිලා..

    mama ehema daapu eka post ekak hoyala dapan. hebey ekak, muslim anthawadayak ne kiyala umba kiyanaanwanam eeka boruwak. anith eka hema muslin politician kenekma, awasthawadiyo, un ekekwath eda wela hamba karan kana muslim ewun wenuwen niyojanaya karanne ne

    No contents