උබලට සාධාරණ සැකයක් නැද්ද අපේ ලංකාවේ උන්ගේ ජීවිතේ එම ද්දසමයක් තුළම මිනිස්සුන්ගේ හැකියාව සහ ශාරීරික යෝග්‍යතාව අඩුවේගෙන එනවා වගේ??
උදරණයට ගත්තම
01.90 වල 2000 වල සහ දැන් තියෙන ක්රිකට් ටීම් එකේ තියෙන දුර්වල කම??
02. 1950 සිට එම ධසමයක් තුළම දුර්වල වෙන ආර්ථිකය!
දියුණුව කියලා මහා ලොකු දෙයක් උනේ නෑ මෙහැතදී !!!!!
අදහස ??