1. u_make_me_sick_

    Princess Diana මතකද ?

    2017 liyapu article ekak neda den dala thiyenne, Meke thiyenne 20 yrs kiyala, eeth eththatama denata 23 1/2 yrs ne?
  2. u_make_me_sick_

    නාවික හමුදාවේ ප්‍රථම කොවිඩ් මරණය

    Meka newe neda first eka, giya awurudde officer kenek nethi una neda?
  3. u_make_me_sick_

    Premium accounts

    matath ewanawada? hebey account eka heduwe denuy, heta join wennam
  4. u_make_me_sick_

    දන්න කෙනෙක් කොරෝනා වලින් මැරුණා....

    හරි හරි සර් තමයි හරියටම කරේ..
  5. u_make_me_sick_

    Jmeter

    Jmeter දන්නෙ නැති developer ට කනට ගහලා එලවපන්.
  6. u_make_me_sick_

    දන්න කෙනෙක් කොරෝනා වලින් මැරුණා....

    ඔය බයිලා දැන් වැඩක් නෑ. ජනාධිපති ඌ නෙවේනෙ. ආන්ඩුවත් උන් නෙවේනෙ.උඔලගෙ ගෙවල් වල කාට හරි හැදිලා මැරැනමත් ඔය කතාව කියපන්. ආන්ඩුවේ වගකීම හරියට උනේ නෑ කියලා පිලිගනින්.
  7. u_make_me_sick_

    දන්න කෙනෙක් කොරෝනා වලින් මැරුණා....

    රජයක වගකීම රටේ ජනතාව බේරා ගැනීම හොදින් හෝ නරකින්. 2/3 කුත් තියාගෙන, විධායකයත් තියාගෙන විපක්ෂයට බයේද වැඩ කරන්නෙ. දැන් එතකොට කව්ද blame එක ගන්නෙ. පිලි ගනින් රජය අසාරිථක උනා කියලා.
  8. u_make_me_sick_

    2000 ganan wala sinduwak hoyanawa

    Janaka Wickramasinghe ge “kirula muthu lihi” da?
  9. u_make_me_sick_

    Questions Zoom Business license

    Microsoft teams hariyanne nedda?
  10. u_make_me_sick_

    Questions IDE for LUA in Linux mint

    Intellij IDEA ekenam plugins thiyanawa. 3 years walata wage kalin use kara
  11. u_make_me_sick_

    අපේ සල්ලි වෙන උන්ට දෙන්නෙ එයි??

    Comment දාන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් අපරාධ නීති සංග්‍රහයයි, මූල්‍ය අපරාධ නීතියයි කියවලා ආවොත් නරකද? නැත්තම් ඔහොම comments දානකොට මෝඩකම පොඩ්ඩක් එලියට පනිනවා.
  12. u_make_me_sick_

    අනුරයගෙ කට වැඩියි දැන්නම්..මූ ඉල්ලන් කන්න අත ළගයි..

    වෘතීය සමිති වලින් සල්ලි හොරා කෑවා කියලා පරීක්ෂනයක් කරලා, අඩු ගානෙ පොලිස් පැමිනිල්ලක් වත් නැද්ද? Audit එකක් වත් කරලා නැද්ද? භාණ්ඩාගාරිකට කනට දෙකක් ගහන්න එපෑයැ බන් සල්ලි දාන ලාච්චුව ලොක් කරලා ගිය නැති එකට.
  13. u_make_me_sick_

    අනුරයගෙ කට වැඩියි දැන්නම්..මූ ඉල්ලන් කන්න අත ළගයි..

    ඇත්ත කියනකොට ටිකක් රිදුනා වගේද?
  14. u_make_me_sick_

    අපේ සල්ලි වෙන උන්ට දෙන්නෙ එයි??

    Expect an explanation from @nicjosh83 with photoshop images from Facebook as well as from other sources.
  15. u_make_me_sick_

    I.D.H දැඩි සත්කාර ඒකකයේ ඇඳන් සියල්ල පිරෙයි

    oya beds 500nuth 100k withara VIP ewunta ready karala ethi. Hithaganna puluwanne, lankawa kiyanne koy tharam kalakanni ratakda kiyala. Wimalaya chandeta kalin kiywa kiywa giya neda ICU beds Rs7000 ta hadanna puluwan kiayal. @erozan eewata monawada une? Mata ekama baya, mage parents la gena...
  16. u_make_me_sick_

    Australia scraps Belt and Road Initiative - China :(

    Huththak kiyanne nethuwa, pennapan.

    No contents