1.5 Vtec එකක් අයියෙ.
Bj5p . වාහනේ හදන ගැරේජ් එකේ බුවා මගෙ යාළුවෙක්. ඌ නං කිව්වේ මොකක්ද සෙන්සර් එකක් ගිහිං ලු. දාන්න 17ක් විතර යයි ලු.. හැබැයි ඊට ලේසියි කිව්වා කාබ් එකක් බට් කරන එක.. අවුලක් වෙන්නෑ කියලා බුවා කිව්වේ..
ඒත් මට ශුවර් නෑ.. කාබ් එකක් දාන්න පුලුවන් නං ජපනා ම ඒක කරන්නේ නැත්තේ ඇයි :eek...