1. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    9යි ;) ලීස් එකක් දැම්මා
  2. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    දවස් පහක අඛන්ඩ සෝදිසි මෙහෙයුමකින් පසුව ඔන්න කැන්දං ආවා :cool::cool: 1owner ,Company maintained ,AC,Power ............. ;)
  3. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    එසේය එසේය :sorry: හොයලා හොයලා වර්ස්ට්ම එක තමා ගේන්නෙ :lol:
  4. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    අනිවා අයියේ.. පැද්දා පැද්දා... දවස් දෙකට 380 km :shocked::eek::sorry:
  5. Dinushasankalpa

    ඔයාව අමතක කරන්න....!

    :sorry: සීනිද දන්නෑ.. බලවා ගනිං සිංහලයෝ :eek:
  6. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :sorry::sorry: දැනුයි ගෙදර ආවේ සිංහලු.. බයික් එකේ කිලෝමීටර් 176ක් වැටිලා.. සෑහෙන්න මහන්සියි.. හෙට උදේ 6ට ආයේ ගෙදරිං යනවා.. හැමෝටම සුරා :dull:
  7. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :love::love: එසේය එසේය.. මේ දින වල මට හීනෙනුත් බලන්න ගිය කාර් පෙනේ:D
  8. Dinushasankalpa

    Van modifications

    ස්පීඩෝමීටර් වැඩේ ගොඩ ගිහිං නේ.. එළකිරි :D
  9. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    හුලං ගැහුවම මාකට් එක බහිනවා.. මාස 10කට ලයිසන් කෑන්සල් වෙයි :baffled:
  10. Dinushasankalpa

    Helmat එකක් ගන්නකොට

    එල :D:D +++++++++++
  11. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    ඔව් මේ ඉවසනවා හැන්දෑවට අඩියක් ගහනවා.. සනීපෙට නින්ද යනවා :cool::cool:
  12. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :baffled::rofl::rofl: කාපිය ඌවත් දැං :baffled::rofl:

    No contents