මර්වින් මන්ත්‍රී තුමා දවසක් පාර්ලිමේන්තුවේදී මෙහෙම කියනවා.
එක තාත්තා කෙනෙකුට පුත්තු 3 දෙනෙක් හිටියා.
තාත්තා මේ පුත්තු 3 දෙනාටම රුපියල් 100 ගානේ දීලා ඒ සල්ලි වලින් කොහොම හරි කරලා කාමරයක් පුරවන්න කියලා.
පලවෙනි පුතා මුළු රුපියල් 100 යටම පිදුරු අරගෙන මුළු කාමරේම පිරෙව්වත් පිදුරු ඉතුරු උනාලු...