ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පිස්සු පුසා;12678722 said:

    ඕක හෙන පට්ට ගොඩේ බයියෙක්

    ජීවිතේටම මුහුද දැකපු මුල් දවසේ ඇහුවලු මොකක්ද අර හෝ ගාන පොකුණ කියලා :lol::lol::lol::lol:

    හැම වෙලාවේම අර ලෙමන් පෆ් වීරයා එක්කනේ බන් ඕකා ඉන්නේ. :lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේකේ කිසිම බුද්ධිමත් සංවාදයක් කරන්ඩ බැ මහ මීහරක් රැලක් ඉන්නේ.මේ බූරුවෝ ටික හිතාගෙන ඉන්නේ ආණ්ඩුවෙන් ගේන ඕනෙම දේකට විරුද්ද වෙන්ඩ ඕනේ කියල.මීහරක් unp කාරයො, ඕකුන්ට කිසිම බුද්ධියක් නැ මොකට ජිවත් වෙනවද මන්ද.:confused::confused:

    උඹ වගේ මොලේ නැති උන් එක්ක මොන සංවාදද බන්? ආතල් ඒකෙ ෆන් එකක් ගන්නවා මිසක්. :lol::lol::lol:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මේකේ කිසිම බුද්ධිමත් සංවාදයක් කරන්ඩ බැ මහ මීහරක් රැලක් ඉන්නේ.මේ බූරුවෝ ටික හිතාගෙන ඉන්නේ ආණ්ඩුවෙන් ගේන ඕනෙම දේකට විරුද්ද වෙන්ඩ ඕනේ කියල.මීහරක් unp කාරයො, ඕකුන්ට කිසිම බුද්ධියක් නැ මොකට ජිවත් වෙනවද මන්ද.:confused::confused:
    උඹ හැම එකටම නෙවේ විරුද්ද උන එක දෙයක් කියපන් සාක්ෂි ඇතුව..:frown:100% නිවැරදි වෙන්න බැනේ ආණ්ඩුවක්..
    මොනවාද දැන් බැරි උනේ ????? නිකන් මෝඩ කතා කියන්ඩ එපා බන්. :P:P
    උඹට උත්තර දෙන්න බැරි උනාම කියපු පහත් කථා, උබට මතකද?:rolleyes::rolleyes:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මෙච්චර වැදගත් යෝජනාවක් ගැන ත්‍රෙඩ් එකක පිටු 35 ක් තියෙනවා දැනටම. ඔක්කොම කියෙව්වා. පොයින්ට් එකට කතා කරපු replies 10 ක් වත් තියෙනවද මන්ද. කියවන අපිට තලන්න ඕනි මඩු වලිගෙන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹ හැම එකටම නෙවේ විරුද්ද උන එක දෙයක් කියපන් සාක්ෂි ඇතුව..:frown:100% නිවැරදි වෙන්න බැනේ ආණ්ඩුවක්..
    දැන් උබ පළාත් බෙදන වැඩේට කැමතිද නැද්ද ? එක කියපන් ඉස්සරවෙලා
    උඹට උත්තර දෙන්න බැරි උනාම කියපු පහත් කථා, උබට මතකද?:rolleyes::rolleyes:
    මට උත්තර දෙන්ඩ බැරි උනේ මොකක්ද කියල කියපන්
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    nz0qjn.jpg

    මෙන්න 13+

    මන් මේ ඒත් බැලුවා මොකක්ද කියලා නියම ගැටේ. මේකෙන් දෙමලු ඉන්න උතුරු පලාත 3ට කැඩෙනවා වගේම හම්බොයොන්ගෙ සිහින් දේශයත් 3ට කැඩෙනවා.. පට්ට නේ.. උන්ට ඉන්න වෙන්නෙ එතකොට සිංහල පාලනේ යටතේ තමයි...
    :):):):):lol::lol::):):):)

    මටනම් තේරුණා විදියට මචන් මධ්‍යම පළාතක් නැති වෙනවා. පළාත් 8 කට බහිනවා. මොකද හැම පළාතකටම මුහුදු සීමාවක් සහ මධ්‍යම පළාතෙන් කොටසක් අයිතියි කියලයි තියෙන්නෙ. මේ ගැන වෙන news source එකක් නැද්ද?
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    දැන් උබ පළාත් බෙදන වැඩේට කැමතිද නැද්ද ? එක කියපන් ඉස්සරවෙලා

    මට උත්තර දෙන්ඩ බැරි උනේ මොකක්ද කියල කියපන්
    උඹ නිකන් බබා වෙනවනේ බන්:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹ නිකන් බබා වෙනවනේ බන්:lol::lol::lol:
    ඕකනේ කියන්නේ උබලට අහන දෙකට උතරයක් දිගන්දවත් බැ කියල ලැජ්ජයි.
    මොකක් හරි කෙලින් අහපු ගමන් මගුලක් කියවල පැනල යනව.:confused::P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    වැදගත් තීරණයක් …
    උතුරු නැගෙනහිරට අසාධාරණ ලෙස බෙදී ගිය රටෙන් 2/3 වූ මුහුදු තීරය සාධාරණව බෙදාහැරීමක් ..
    උතුරු නැගැනහිර දෙමල බහුතරය සහ ඉඩම් රටේ අනිකුත් පළාත් අත‍ර බෙදා හැර දෙමල නිජබිම කම්මුතු කොට ..දැමීමක්
    නමුත් රජය , උදාහරණයක් ලෙස ,අම්පාර වාසීන්ට තම රාජකරින් ඉටු කිරීමට මහනුවර පැමිණීමට මග සැලසීම වැනි අමන ක්‍රියා නොකළ යුතුය .
    නමුත් මෙය ඉෂ්ට සිද්ධ කිරීමට රටේ සුළුතරය , යුරෝපා රටවල් , Ltte ගැත්තන් , NGO කපුටන් , JVP, UNP බංකලොත් හාල්පාරුවන් මග සලසාවිද යන්න ප්‍රශ්නයක්.?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙච්චර වැදගත් යෝජනාවක් ගැන ත්‍රෙඩ් එකක පිටු 35 ක් තියෙනවා දැනටම. ඔක්කොම කියෙව්වා. පොයින්ට් එකට කතා කරපු replies 10 ක් වත් තියෙනවද මන්ද. කියවන අපිට තලන්න ඕනි මඩු වලිගෙන්.
    එක ඇත්ත මුනුත් එක්ක කිසිම බුද්ධිමත් සංවාදයක් කරන්ඩ බැ,මොකද මේකේ දගලන ගොඩක් එවුන්ට මොලේ නැ,පළාත් ටික කැඩුවම වෙන්නේ මොකක්ද කියනදේ ගැනවත් මුන්ට හිතාගන්ඩ බැරුව හිටියෙ.:yes:
     
    PriorityX6

    Member
    May 1, 2012
    93
    8
    0
    කොහොමද බොලවු වාර්ගික අර්බුදයට මුහුද අදාළ වෙන්නේ :shocked::shocked::shocked: අනේ වාසනාවන් අපේ ආණ්ඩුව :lol::lol::lol::lol:

    එතකොට ඕන එකෙක්ට ගිහින් ලේසියෙන් පහසුවෙන් මුහුදට පනින්න පුලුවන්.
     
    එක ඇත්ත මුනුත් එක්ක කිසිම බුද්ධිමත් සංවාදයක් කරන්ඩ බැ,මොකද මේකේ දගලන ගොඩක් එවුන්ට මොලේ නැ,පළාත් ටික කැඩුවම වෙන්නේ මොකක්ද කියනදේ ගැනවත් මුන්ට හිතාගන්ඩ බැරුව හිටියෙ.:yes:
    වෙන්නේ මොකක්ද කියල හිත ගන්න බැරි උම්බටනේ, මම කිවුවේ වෙන දේ :lol::lol::lol:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඕකනේ කියන්නේ උබලට අහන දෙකට උතරයක් දිගන්දවත් බැ කියල ලැජ්ජයි.
    මොකක් හරි කෙලින් අහපු ගමන් මගුලක් කියවල පැනල යනව.:confused::P:P:P
    අනේ පලයන් යන්න, උඹ වගේ නෙවේ අපි. :dull::dull:
    දැක්කනේ මම එකපාරක් දැම්ම උඹට උත්තර නැති උනාම උඹ කියන දේවල්:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ පලයන් යන්න, උඹ වගේ නෙවේ අපි. :dull::dull:
    දැක්කනේ මම එකපාරක් දැම්ම උඹට උත්තර නැති උනාම උඹ කියන දේවල්:P:P:P
    :lol::lol::lol:එකේ තමයි මම අහන්නේ මට මොනවටද උත්තර නැති උනේ කියල එකක් කියපන් පුලුවන්නම්. උබල පළාත් ටික කැඩුනම වෙන්නේ මොකද කියලවත් දැනගෙන හිටියද ? නැනේ, කතා කරලා වැඩක් නැ.උබලගේ බුද්ධිය මදි එකයි සින් එක. :P:P
     
    උඹට උත්තර නැති උනේ මේකෙන් වෙන වාසිය ඇහුවහම,
    දැන් දන්නේ නැහැ වගේ කතා කරන්න එපා,
    උඹ අම්බානකට හිර වෙලා පස්සේ අමාරුවෙන් වචන ටිකක් ගැලප ගත්ත මේකෙන් ජනවාර්ගික ප්‍රශ්නයට උත්තරයක් ලැබෙනවා කියලා
    ඊට පස්සේ මම කිවුවහම මේ රටේ ජන වාර්ගික ප්‍රශ්නයක් නැහැ තිබුනේ ත්‍රස්තවාදයක් එක දැන් ඉවරයි කියල තෝ කටුස්ස වගේ එකටත් ඔලුව වැනුවා
    දැන් මෙතන බබා වෙන්න හදන්නේ එපා
    තෝ තොගේ අම්මට හුkaපු එක වගේම තමයි
    ළමයෙක් හම්බ වෙන්න ඉන්නවා කියල ගෑනි කිවුවහම කාගෙන්ද කියල ඇහුවලු
    :P:P:P:P:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පිස්සු පුසා;12679742 said:
    වෙන්නේ මොකක්ද කියල හිත ගන්න බැරි උම්බටනේ, මම කිවුවේ වෙන දේ :lol::lol::lol:
    ලජ්ජා හිතුන නේද,:P:P එක තමයි ඇත්ත.පළාත් ටික කැඩුනාම වෙන්නේ මොකක්ද කියලවත් උබල දැනෙගෙන හිටියද නැනේ.:P:P මල විකාර කියව කියව මගෙ පස්සෙන් ආව වෙන්නේ මොකක්ද කියල දැනගන්ඩ ඇත්ත එකනේ.මුල ඉදල කියවල බලපන් අමතක නම්,ඊට පස්සෙනෙ උබ හම්බයන්ගේ ඉඩම් ගැන කියල නා ගත්තේ මතක නැද්ද ???:P:P