1. C h o p p e

    ඒලකිරි බයිසිකල් club

    WOW marune ban... :cool: ow eka aththa bycle ekak paagaddi maruma aathal ekak enne...:yes: ඔව් ඇත්ත.. ඇඟට හොඳ ව්‍යායාමයක් තමයි බයිසිකල් පදින එක... මටත් ආසා හිතුනා බන් බයිසිකලයක් ගන්න.... mokadda place eka gaththu?
  2. C h o p p e

    ඒලකිරි බයිසිකල් club

    ඇත්තම කිව්වොත් මචන් මම බයික් පදින්න පට්ටම බයයි... කඩේට අහලට පහලට ඇරෙන්න මම බයික් එකේ ටවුන් යන්නේ නෑ... ඒත් ගෑනු ස්කූටරේ පැදන් ලමයව ගන්න යද්දි නම් පට්ට ලැජ්ජාවක් එනවා.... :(
  3. C h o p p e

    ඒලකිරි බයිසිකල් club

    keeyak unada machan? mokadda brand eka? monawada options?
  4. C h o p p e

    ඒලකිරි බයිසිකල් club

    හේ හේ.. බයිසිකල් ගැන නම් කථා එමටයි මගේ ජීවිතේ.. ඉස්සර කොකාකෝලා මූඩි 3ක් එකතු කරන් යනවා ලොක් එක ඇරලා බයිසි කලේ ගන්න..:rofl: අනේ හීනෙනුත් පේනවා මට ලොක් එක ඇරිලා බයිසිකලේ පැදන් මම ගෙදර එනවා......:lol:
  5. C h o p p e

    ඒලකිරි බයිසිකල් club

    ම්ම්ම්.. පස්සේ කාලේ නම් ඇත්තටම ආස හිතුනා.. ඒත් දැන් නම් ගෙදර වාහන තියෙන නිසා මට එච්චරම ආසාවක් නෑ.. ගතොත් ඕක සෑහෙන්න පරිස්සම් කරන්න වෙනවා. බර නැති නිසා උස්සන් යන්නත් පුලුවන්.... ගත්තත් ඕක පාගන්න එපැයි ම්චෝ... ගෙදර ස්කූටරෙන් තමා එහෙට මෙහෙට යන්නේ දැන්....
  6. C h o p p e

    ඒලකිරි බයිසිකල් club

    ඉස්සර පොඩි කාලේ බෙහෙත් අරන් එන්න රිජ්වේ ආර්‍යයා රෝහලට ගියේ... මම අම්ම එක්ක එන ගමන් ඔය ඉස්සරහ ලුමාලා එකයි කෙන්ස්ටාර් ශොප් එක දිහායි බලලා හෙලපු සුසුම්... මතක් වෙද්දිත් සුන්දරයි....:yes: ඔක්කොටමත් එක්ක බාප්පගේ පුතා ගෙනාවා එයාගේ පලවෙනි පඩියෙන් අලුත්ම ලුමාලා බයිසි කලයක්.... මං ඕක දිහා හරිම ආසවෙන්...
  7. C h o p p e

    ඒලකිරි බයිසිකල් club

    ඇත්තටම මට පොඩි කාලේ ඉඳල තියෙන ලොකුම දුකක් තමයි මට බයිසිකලයක් නැති එක... අනික් හැමදේම ලැබුනත් මට බයිසිකලයක් ලැබුනේ නෑ... එක පාරක් පොඩි කාලේ මහරගම නිසාන් කියලා කඩේකට ගිහින් බයිසිකලේ 20ක් කියලා හැරිලා ආවා.. තිබ්බ ලොකුම ආසාව තමා වෙසක් කාලෙටයි අවුරුදු කාලෙටයි ඕකෙන් ගම වටේ රවුම් ගහන එක... ඉතින් මට ඒ...
  8. C h o p p e

    Van modifications

    ikman ekedi dakke me dan.. Dolphin eka pattai ban... patta tail lights & back Door.. 54 unaata hondata hdala thiyenawa...... kela halenawa ban....:(:(:( GL paraadai banzzz........:dull::dull::dull:
  9. C h o p p e

    boot ekak kawa

    yeah best way......:yes:
  10. C h o p p e

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    QF asadaaranai ban........ India walata set wenne Banga.... un gemak nathuwa gahala Final ei ban... anik euntath okkoma Ireland or WI or Pak wage kanchi teams.. apita witharak SF.. thuuu nodakin ban..... :(
  11. C h o p p e

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    haffaaaaaaaa..... ape fielding & Bowling hada ganna one ban.....
  12. C h o p p e

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    mata danna kenek kiyanna balanna api dan QF waladi match keeyak gahanna oneda??? Monawada e Teams??? ekak hari paradunoth gedara da??? :)
  13. C h o p p e

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    Pheeww...!!!! kari thane ban....:love: aru mekita kohoma gahuwada manda.....:dull::dull::dull: atha pamaniii..... :(
  14. C h o p p e

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    yakoo anna nelanawa... monawa hari korapalla...... :P

    No contents