1. u_make_me_sick_

    රාජකාරියට දේශපාලනය ඇඳා නොගත් යුග විරුවන්

    මමත් දන්න ආරක්ෂක ලේකම් කෙනෙකුය්, නාවික හමුදා නිලධාරියෙකුයිත් හිටියා. ලේකම් තුමා නම් විමල් වීරවංශ ගෙ 2010 මහ මැතිවරන වේදිකාවකට නැගලා කතාවකුත් කරා, නාවික නිලධාරියා එයාගේ තාත්තගෙ දේශපාලන රැලියකට සහබාගී උනා. වීඩියෝ ටික හම්බ උනාම දාන්නම් හොදේ..😀😃
  2. u_make_me_sick_

    patta horek.

    පට්ට හොරෙක් කියලා තිබ්බම මම බැලුවා රාජපක්ෂ කෙනෙක් වත් දෝ කියලා..
  3. u_make_me_sick_

    මේකට කියක් ගෙවනවද?

    @nicjosh83 කුලියට ලියන එකෙක් කියලා මම දැන ගත්තෙ නම් දැන් ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා.හැබැයි @erozan යා නම් සේනාධිපතිගෙ සල්ලි වලට ලයන එකෙක් නෙවේ.
  4. u_make_me_sick_

    පාරේ ඉන්න අලුත් බල්ලට නමක් දැම්මා

    තව එකෙක් හිටියොත් ඌට @nicjosh83 කියලා කතා කරන්න.
  5. u_make_me_sick_

    why sri lanka does not import a powerful vaccine?

    1.සිම්පල්, ලංකාවට සල්ලි නෑ vaccine ගන්න. 2. Vaccine වලට demand එක වැඩියි, waiting list එකේ ඉන්න වෙනවා. නිකමට හිතෙන්නෙ නැද්ද අර සීනි වලින් හොරකම් කරපු බිලියන 15 වත් තිබ්බනම් කියලා..
  6. u_make_me_sick_

    mega.nz උදව්වක්

    Appa, den issara wage free 50GB account ekak denne ne wage, mage pics wagayak save karala thibba, godak dawasakin log une ne, den monawa welada danne ne.
  7. u_make_me_sick_

    mega.nz උදව්වක්

    Mega 50GB free ne, ey eeka use karanne neththe?
  8. u_make_me_sick_

    Senior + Junior Dev

    Lol
  9. u_make_me_sick_

    ආදරණීය නේරංජනා

    ප්‍රියා සූරියසේනගෙ ඔරිජිනල් ඇල්බම් එකක් හොයා ගන්න නැතිවෙයිද? අතනවත් නැති වෙයිද?
  10. u_make_me_sick_

    ආදරණීය නේරංජනා

    It wasn’t JVP pako. It was done by Hudson Samarasinghe.
  11. u_make_me_sick_

    ඇයි බන් හදිස්සියේම ශ්‍රීලන්කන් ලා නයිරෝබි යන්නේ

    C-News ekenam wena kathawak thibba. https://lankacnews.com/vvip-ප%E2%80%8D්%E2%80%8Dරභූ-පිරිසක්-විශේෂ-ගු/
  12. u_make_me_sick_

    උඹලට දැන්වත් තේරෙනවද මේ රටට වෙලා තියෙන දේ..

    මේ යාලු, 2005-2014 මහ බැන්කු සුද්දයයි, සීනි ගැහිල්ලයි වෙන වෙනම බැලුවත් ඊට වඩා වැඩිය් නේද? ඒකට තව greek bond case eka, hedging පාඩුවත එකතු කරමුද?
  13. u_make_me_sick_

    ආණ්ඩුව වැඩ පෙන්නයි-ගම සමග පිළිසදර එදා සහ අද - 2

    ගමකට බස් එකක් දම්මගන්නද පොන්සියේ උඔ රෙදි නැතුව කඩේ යන්නෙ. Anyway ඒවා වැඩක් නෑ, ලෑස්ති වෙලා හිටපන් චිචී සර්ටත් කඩේ යන්න.
  14. u_make_me_sick_

    ගෝථාගේ හොඳ පැත්ත

    හොරා කාලා සොහොන හදපු එකා, සීනි වලින් බිලියන් ගනන් හොරකම් කරපු එකා.. කරයි මේන් කියලා.. උඹලා තවත් රැවටෙනවනෙ මේ වගේ හොරෙක්ට...
  15. u_make_me_sick_

    ගෝථාගේ හොඳ පැත්ත

    lol.. pake talk.. Bangaliyongen naya aragena wenna ethi.. eda wela duwaganna beruwa inne.. oya tika karanna issella, elawalu, palathuru kal thiyaganna honda cool rooms tikak heduwoth narakada?
  16. u_make_me_sick_

    නාවික හමුදාවෙ ප්‍රතම කොවිඩ් මරනය වාර්තා වෙයි!

    Covid walin merena hema ekama husma hira wela merenne ne yakoo, covid wala athuru prathipalayak widihata wena leda uthsanna wela merenna puluwan, mage yaluwek covid hedila 2 months ICU indala, anthimata merune heart attck ekakin. ethakota ee marana ganan ganneth covid maranayak kiyala.
  17. u_make_me_sick_

    Premium accounts

    @gihand4r ewwada?
  18. u_make_me_sick_

    මචංලා දෙයක් දැනගන්න ඔනා

    Labrador honday, hebey, puluwan nam gedara family eke kenek widihatama hadanna. untath hondata aadare karanna, Kooduwala dana eka nam recommend karanne ne.

    No contents