මේ වගේ අවස්තාවක මිනිස් ජීවතයි රටේ ආර්තිකයයි දෙකම බේර ගන්න ලංකාවට කොහොමවත්ම බෑ. එහෙම කරන්න තිබ්බා මුල ඉදලම plan කරලා වඩ කරා නම්. NZ, Vietnam , Singa වගේ රටවල් කරේ එහෙමයි. Aus මුලදි කෙලවා ගත්තට දැන් හරි ට්‍රැක් එකට වැටිලා ඉන්නෙ. ඒකෙන් ඒ රටවල් මිනිද් ජීවිතත් බේරගෙන ආර්තිකෙත් වැඩ් අවුලක් නැතුන ඇදගෙන...