1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් ටික වෙලාවක් නිදාගන්න අමාරුයිනම්.
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හොඳයිනෙ මෙයා පාවි පාවි ඉන්න. ඊයෙ රෑ වගේ :D
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මරු වැඩේ. අම්ම එහෙනම් අදනම් කොහොමත් ඇවිත් බලයි. එහෙනම් අම්ම හිතනව ද දන්නෙ නෑ කොල්ලෙක් එක්ක මෙයා චැට් කියල. :rofl::rofl: ‍
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් හොඳයි. දැන් කාල ද ඉන්නෙ? 10 නිදාගන්න ඒ ඈනුම් ටික තියාගන්න. නැත්තම් මෙයා දවල් දොයියගෙන රෑට ‍දොයියන්නෙ නැතුව ඉඳියි.
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    බලන්න ඕනි කියල හරියන්නෙ නෑ. 10 දොයියගන්න. නැත්තම් ඔයාටත් හොඳ නෑ. අම්මත් ඊට පස්සෙ හැමදාම බණියි. එන්න නොදී හිටියොත් එහෙම?
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අද ව්‍යායාම කළා ද?
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නැහැ. එළ එළ කථාකරමු එහෙනම්. දැන් මොනව ද ඔය ආගිය දේවල්?
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කාගෙන් ද හම්බුනේ? එහෙනම් හොඳයි. 10 වෙනකොට ෂුවර් ම යනව ද?
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇයි කොහෙවත් කථා කරන්න එපා කියල තියෙනව ද? :rolleyes:
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මොකක් ද දැන් කරදරය?
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් පාඩම් කරන්න ටිකක් කල් තියෙනවනෙ.
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    බායි. එක්සෑම් හොඳට කරන්න
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    Good Morning
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අහ මල්ලී
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හායි නංගි. අද විභාග නැද්ද?
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rolleyes::rolleyes:
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rolleyes::rolleyes: Take Care Good Night Sweet Dreams Budusaranai
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ලොකු දෙයක් :rofl:
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ලස්සන ඇස්දෙක ළඟ මොහොතක් නවතින්නට අවසරදැයි කියන්න තරහ ද මගෙ ඉල්ලීමට
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයා ළිඳට වැටුණෙ නැහැනෙ.

    No contents