1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හැමදේ ම දෛවය අනුව වෙන්නෙ නෑ. සමහර දේවල් තියෙනව අපිට වෙනස් කළ හැකි. සමහර දේවල් තියෙනව අපි විසින් ම ගැටලු මතුකරගන්න. දෛවයට වෙන දේවල් අපිට නවත්වන්න බැරිවෙන්න පුළුවන්. මම කිවුවෙ නැහැනෙ එයා කරන්න යන දේ හොඳ නෑ කියල. මං කිවුවෙ එයාට හැකියාව තියෙනවනම් ඒ දේ කරන්න වැඩි කාලයක් නොයව ඒක ගැටලුවක් වෙන්න නෑ...
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම නෙමෙයි මම කියන්නෙ. දැන් ගෙයක් නැතිවුණත් කුලියට ටික කාලයක් ඉන්න බැරි නැහැනෙ. රැකියාවක් කරනව කියන්නෙ සල්ලි පස්සෙම දුවන එක නෙමෙයිනෙ. තමන්ට හැකියාව තියෙනව කියල විශ්වාසනම් ගෙයක් තියෙන්න ම ඕන නෑ බඳින්න. අනිත් එක ඔයාගෙ වෙන්න වයිෆ් ආසවෙන ගෙදරක් හදන්න පුළුවන් දෙන්න ම හිතල හදද්දි. එයා ඒ ගෙදර...
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මොන පිස්සු ද. එහෙම වෙලා සමහර ගැහැණු ළමයි යුනි ගිහින් ඒ කොල්ලව අතහරිනව එයාලට හරියන්නෙ නෑ කියල. එහෙම කොල්ලොත් ඉන්නව. වෙනස් වෙන්න පුළුවන් සෑහෙන්න ඒ වගේ ඒවත්. එහෙම අවුරුදු ගානම ආදරෙන් ඉඳල බඳින අයත් ඉන්නව තමයි.
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔය කිවුවට කරයි ද?
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඒක ඇත්ත. තමන්ට ඉතින් ඉක්මනට ගෙයක් හදන්න මාර්ගයක් තියෙනවනම් ඉතින් ගැටලුවක් නෑ. නැත්තම් ඒක තමයි වෙන්නෙ.
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔහොම සේරම ටෙස්ට් කරලනම් බඳින්න අමාරුයි. මොක ද බැන්ඳට පස්සෙ සෑහෙන වෙනස්වෙන අයත් ඉන්නව. තමන්ට ජීවත් වෙන්න පුලුවන් කියල හිතෙනවනම් එයා එක්ක අවුලක් නැතුව බඳින එකයි තියෙන්නෙ.
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    Good Night
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙමනම් ඉතින් එක්කො ඔයාට මාසිකව සෑහෙන ලොකු ආදායමක් එන්න ඕන. නැත්තම් ඉතින් දෙන්නගෙ ම ආදායම මාසිකව සෑහෙන ලොකු වෙන්න ඕන. එහෙමත් නැත්තම් ඔයාට මොකක් හරි තියෙන වත්කමක් විකුනල ගේ හදන්න ඕන. එහෙම නැත්තම් ඉතින් කොච්චර කල් යයි ද ණයක් නැතුව ගෙයක් හදන්න?
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ආයිත් 10 වගේ නිදාගන්න පටන් ගන්න. ඔයා උදේම නැගිටින නිසා ඔයාට හොඳ නෑ එහෙම නිදිමරන එක. සමහර දේවල් පොඩ්ඩ් අකමැත්තෙන් කරන්න වෙනවෙන.
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මෙහෙමයි ඒක හරියන්නෙ මේ විදියට විතරයි. තමනුත් ඒ වයසෙ වෙලා ඒ වගේ කෙනෙක් එක්ක දිගට ම අවුරුදු 8 වගේ ආදරයක් පවත්වාගෙන ගිහින් බැන්‍ෙඳොත් හරි. නැත්තම් ඔයා කියන දේ කරන්න බෑ.
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    පිස්සුද :rofl::rofl: ස්ටේබල් වෙනව කිවුුවෙ අර මං කියුව වගේ එකකට
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නැහැනෙ. ඔයා කිවුවෙ ස්ටේබල් වෙන එකක් ගැනනෙ. ඒ කියන්නෙ ගෙයක් හදල, රැකියවක් කරනවනම් ඒකත් උපරිම ස්ථීර වුණාට පස්සෙ, වාහනයක් අරගෙන වගේ බඳින එකනෙ. බිස්නස් එකක්නම් කරන්නෙ ඒකත් ඉහල තලයකට ආවට පස්සෙ.
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අද නිදිමත නැද්ද?
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    පිස්සු ‍නැත්තම් ශෝක්. වයස අඩු බහුතරයක් අයට කිසි බරක්පතලක් නෑ. හොයාගන්න, යාලුකරගන්න ලේසි ඇති. ඒ වුණාට ඒ වගේ කෙනෙක් බඳින එක කොහෙත් ම සුදුසු නෑ.
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ජොබ් කරන අයටනම් ඕක අමාරුයි තමයි. හැබැයි ඉතින් ඒත් බැරි නෑ. බිස්නස් කරන අයටනම් ඉතින් ඕක එච්චර අමාරු නෑ.
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔය දේ ඇත්තක් තියෙනව. මොක ද ඒ දෙන්නනෙ ජිවත් වෙන්නෙ. එතකොට ඒ දෙන්න ම කැමති දෙයක් තමයි අතනදි වෙන්නෙ. හැබැයි කොල්ල ගෙයක් හදල තිබුණොත් කලින් ඒක සමහර විට කෙල්ල කැමති ටයිප් එක නොවෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්නත් එන තැන් නැත්තෙ නෑ.
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මෙහෙමයි ඉතින් දැන් ඔයාට ආදරය කරන කෙනෙක් ඉන්නවනම් එයා කැමතිනම් ඔය දැන් ඔයා ජීවත් වෙන විදියට, එයා දන්නවනම් ඔයා ඉස්සරහට එයාව හොඳින් බලාගන්න එයත් සමඟ එකතුවෙලා ජීවිතය ගොඩනගාගන්නව කියල අවුලක් වෙන එකක්න නෑ බැන්ඳ කියල (බඳින්න සල්ලි තියෙනවනම් හා ජීවත් වෙන්න හැකියාවත් දනේනට තියෙනවනම්. එහෙම නැතුව ණයවෙලා...
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඒක ඇත්ත. හැබැයි ඉතින් කසාදය කියන දේ හැමවිට ම එහෙම වෙන්නෙ නෑ. මොක ද සමහර දෙමවුපියන් අපේ දෙමවුපියන් වගේ හිතන්නෙ නැහැනෙ. සමහර ගැහැණු පිරිමි අයත් අපි වගේ හිතන්නෙ නෑ. ඉතින් සමහර අය ඔය වගේ එයාට ජීවත්වෙන්න හැකියාවක් තියෙනව ද කියල හොයල බලනව.
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ස්ටේබල් වෙන්න දේවල් කරල තියෙන එක හොඳයි. කොහොමත් ඉතින් දෙමවුපියො ගැහැණු ළමයගෙ ඕව හොයනව ඇතිනෙ. ඒත් හැබැයි සල්ලි නිසා ම එන අයනම් බඳින්න හොඳ නෑ.
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මෙහෙමයි කොල්ලත් දැනගන්න ඕන. එයාව ඕනනම් ඉතින් මුල් කාලෙ සල්ලි නෑ කියල එයා දන්නවනෙ. අපිත් උත්සහ කරන්න ඕන එයාට පහසුවට ඉන්න ජීවිතයක් සකස් කරල දෙන්න.

    No contents