අපි ඉන්නවා ,කෝච්චි තිබ්බ දාල ආවේ දැන්![]()

Illan kai wage ada nam![]()
Ammagen....
Balanna oni.....
අපි ඉන්නවා ,කෝච්චි තිබ්බ දාල ආවේ දැන්![]()
Anum yanawa ho gala...
කෝච්චි කතා ද. පට්ට ත්රෙඩ් එක ඈ.. දවස් ගානකින් බලන්න උන්නෑ මේ මගුලට වෙලා![]()

බලන්න ඕනි කියල හරියන්නෙ නෑ. 10 දොයියගන්න. නැත්තම් ඔයාටත් හොඳ නෑ. අම්මත් ඊට පස්සෙ හැමදාම බණියි. එන්න නොදී හිටියොත් එහෙම?
Tea eka biuwada....
මොන වැඩ තිබ්බත් මම නම් බලනවා මොකද කෝච්චිවල බස් වල යනකොට සිද්ද වෙන රසවත් සිද්දි නේ කතා කරන්නේ![]()
එහෙනම් හොඳයි. දැන් කාල ද ඉන්නෙ?
10 නිදාගන්න ඒ ඈනුම් ටික තියාගන්න. නැත්තම් මෙයා දවල් දොයියගෙන රෑට දොයියන්නෙ නැතුව ඉඳියි.



මොන වැඩ තිබ්බත් මම නම් බලනවා මොකද කෝච්චිවල බස් වල යනකොට සිද්ද වෙන රසවත් සිද්දි නේ කතා කරන්නේ![]()
මේ බොන ගමන් අපේ offce එක tea එක මෙලෝ රහක් නැහැ උගුරක් 2ක් බොනවා ඉතින්
Eka namwei wage...
Magen ahuwa mokada 4n1 dihan hnawenne kiyala...man kuwa film ekak baluwa kiyala...mkakda film eka ahuwama king kong kiuwa...passe kiyanawa..eke hinawenna ewath thiye da..balana deyak dawalta balaganna...nathnam 4n1 table eken thiyalanida ganna kiyala ..

