මම නම් ඉඩ දෙනවා මචන් මොකක් වත් හින්ද නෙවය් රටේ කොහෙද නීතියක් දැන් ,,,තමන්ගේ ආරක්ෂාව තමන් සලසාගත යුථුඉ නිකන් කරදර නොවී ඉඩ දෙනවා මොකද ඔය තත්පර 5 රෙස්පෙට් පෙන්නුවා වගේ නෙවය් පස්සේ කරදර වෙන්න උනාම එදාට එකෙක් වත් නෑ
(මෙතනත් උන් කියේ ඉඩ දෙන්නම එපා ඔය පක්කුන්ට කියල හෙබෙඉ ප්රස්නයක් උනොත් ටනියම...