චිලි ඉවරාඊ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    "අඩෝ ලුණුපොන්නයා සොමියට ගහලා කරුමෙට හැදිච්ච පදුරු උකන්නා"
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    14606410_1763383660594808_5459815590712798023_n.jpg


    :lol:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    "අඩෝ ලුණුපොන්නයා සොමියට ගහලා කරුමෙට හැදිච්ච පදුරු උකන්නා"
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    චිලී අයියට බනින්න එපා. එයා නිර්දොශියි. අර uncle අවුරුදු 9ක් isis පුහුනුව ලබපු කෙනෙක් . චිලී අයියගෙ හුස්ම පොද වාතලයට මුසු කරන්න බඩට බොම්බයක්ද, හිසට t56ද, කරට නන්චක්කුවක්ද, අතට ඉදි කටුවක් ද, පයට කුනු මේස් එකක්ද රැගෙන පැමිනි බැවින් තම ආරක්ෂාව පිනිස ඔහුගේ ඉල්ලීම පිනිසත් තම යෝද බල පෙන්වා ඉතුරු දත් 2ත් බඩට යවා ඇත. සතුටුයි..


    චිලී අයියේ පුලුවන් නම් ඔයා ඇවිත් අපේ හන්දියේ කඩේ කරන පියසේන මාමටත් දෙකක් ඇනලා යන්ඩකෝ තව ගනන් යයි කියලා හිතන් මිනිහා සිගරට් හන්ගන් ඉන්නවා
    :lol::lol::lol::lol:
     
    Last edited:

    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    කවුද බන් මේ චිලී කියන හාදයා. මම හිතුවේ චිලී තියෙන්නේ කුස්සියේ කියලා. :D:D:D
     

    DragonSlayer

    Member
    Jun 22, 2015
    114
    18
    0
    33
    Alexandria, USA
    කවුද බන් මේ චිලී කියන හාදයා. මම හිතුවේ චිලී තියෙන්නේ කුස්සියේ කියලා. :D:D:D


    ජාතියේ වාසනාවට අඩු මාසෙන් බැල්ලියෙක්ට ජාතක වෙච්ච තවත් එක්තරා නපුංසක ගායක පුක් රත්නයක්.;)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,618
    113
    ජනප්‍රිය ගායක චිලී තිලංක Chillie Thilanka අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පවසනවා.

    මේ පිළිබදව අපි තලංගම පොලීසියෙන් විමසූ අවස්ථාවේ එහි උසස් නිලධාරියෙකු කිව්වේ අද පෙරවරුවේ චිලී තිලංක පොලිස් ස්ථානයට ඇවිත් ප්‍රකාශයක් ලබාදුන් පසු ඔහුව අත්අඩංගුවට ගත්තා කියලයි.

    චිලී තිලංක මෙලෙස අත්අඩංගුවට ගැනීමට හේතු වූනේ පහුගිය දවසක ඔහු තම මෝටර් රථයෙන් බත්තරමුල්ල ප්‍රදේශයේ ගමන් කරමින් ඉන්නකොට එම මාර්ගයේ දෙපස වාහන නවතා තියෙනවා දැක එතැන හිටපු කෙනෙක්ගෙන් මේ ගැන විමසලා.

    ඊට පස්සේ මේ පුද්ගලයා සහ චිලී අතර ඇති වූ කතා බහ දුරදිග ගිහින් ලොකු රණ්ඩුවක් දක්වා දුරදිග ගියා.

    කොහොම හරි මේ රණ්ඩුවේදී ගුටි කාපු අනෙක් මාර්ගයේ හිටපු පුද්ගලයා රෝහල් ගත කෙරුණා.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් චිලී තිලංකව අද අධිකරණයට හමුවට ඉදිරිපත් කරන්නට ද නියමිතයි කියලයි තලංගම පොලීසිය වැඩිදුරටත් අපිට කිව්වේ.