1. Amew

    කෝපි එකක් බොන්න ආව සොන්නයෝ

    Junkies එන පොට් එකක් වගේ
  2. Amew

    පාර්ලිමේන්තුව විසුරවන කතාවක්

    පොහොට්ටුවෙන් සජබ ආපු රත්නපුර මන්ත්‍රී
  3. Amew

    පාර්ලිමේන්තුව විසුරවන කතාවක්

    වලේබොඩ නේ කියම්නේ. වැඩිය හිතම්න් එපා. ආවත් එකයි
  4. Amew

    Presidential election 2024 - Prediction

    ඔව් බන් දෙන උන් ගොඩක් ඉන්නවා. අපිත් දෙනවා. Financial gains ගැන හිතලා නෙමෙයි. රටේ නීතිය සාදාරනත්වය ඇති කරයි කියලා හිතලා
  5. Amew

    Presidential election 2024 - Prediction

    Thanks for your opinion
  6. Amew

    Presidential election 2024 - Prediction

    ඉතින් බන් උබට ok ද unp එකේ political culture එක. මන්දා , උබේ කැමත්තක් ඉතින්. අනේ මන්දා. Business කාරයන්ගෙන් සල්ලි අරන් චන්දේ ඉල්ලනවා. ඊට පස්සේ උන්ට contract දෙනවා. අපේ බදු සල්ලි වලට දෙවි පිහිටයි
  7. Amew

    Presidential election 2024 - Prediction

    කාටද බන් දෙන්න ඉන්නේ. ඇයි ඒ කෙනාට දෙන්නේ?
  8. Amew

    Presidential election 2024 - Prediction

    උබ දෙනවද ලපයට. කලින් පාර දුන්නේ කාටද?
  9. Amew

    Presidential election 2024 - Prediction

    මේ පාර කියන්නේ රැස්වීම වලට එන ගානෙන් නෙමෙයි මචන්. 50% ගන්න බැරි වෙන එක මම පිලිගන්නවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. වැඩි චන්ද ගන්න කෙනා පත් වෙනවා
  10. Amew

    උබ එක පක්ශෙකට වත් කඩේ යන් නැති එකෙක් නම්

    මම europe ගැන දන්න නිසා කියන්නේ. මිනිස්සු polotics වලට involved. නායකයෝ කියලා අමුතු ජාතියක් නෑ. කොන්ද පන ඇතුව ඉදිරිපත් වෙන එක තියෙන්න ඕනේ. අපේ එවුන් පාලකයන්ගේ වැරැද්ද කියලා බනිනවා. එවුන් පාලකයෝ උනේ අනිත් උන් ඉදිරිපත් නොවුන හින්දා. එතකොට කාගෙද වරද? එහෙම බැරි නම් හරි එකෙක් නෑ කියලා අඩන්නේ නැතුව...
  11. Amew

    උබ එක පක්ශෙකට වත් කඩේ යන් නැති එකෙක් නම්

    මම නම් කියන්නේ ඕක අසරන කම නෙමේ දුර්වල කම. වැඩි හරිය මිනිස්සු කියන්නේ දෙන්න කෙනෙක් නෑනේ. හොද මිනිස්සු නෑනේ කියලා. ඒ උනාට උබලා දැනගන්න ඕනේ හොද නායකයෝ කියලා වෙනම සෙට් එකක් නෑ. උබලා දැනගන්න ඕනේ ඉන්න එවුන් හරි නැත්නම් ඉස්සරහට ඇවිත් කොන්ද පන ඇතුව ඒක හදන්න. නැතුව අම්නේ.. අම්නේ.. හොද කෙනෙක් නෑනේ කියලා...
  12. Amew

    Presidential election 2024 - Prediction

    මේක වැරදි නම් උබ "අමු ගොනා" කියලා මේකට reply එකක් දානවා 😂😂😂
  13. Amew

    Presidential election 2024 - Prediction

    මගේ theory එක, අනුර at least සින්හල චන්ද 55% ගත්තොත් එතනම 41,25. දැනට පේන හැටියට easy ඒ ගාන ඉන්නවා. ඉතුරු චන්ද 70:30 බෙදුනත් 70 රනිල් ගත්තත් සජිත් ගත්තත් දෙන්නටම chance නෑ.ඕක 70:30 ට වඩා කිට්ටු ගානකින් බෙදෙන්නේ.
  14. Amew

    හීන් නූල් සජබයිස්

    සජබයින්ස් ඉන්නවා නම් පොඩ්ඩක් හොයල දෙන්නකෝ
  15. Amew

    ඇන්ඩ්රොයිඩ් ද? Iphone ද?

    Samsung S ultra එකත් හොදයි. ඒ උනාට ගොඩක් උන් iphone එකෙන් status බලනවා. ඒ හින්ද පිටිපස්සේ camera 3 ක් තියන iphone එකක් ගන්න. Indirect වාසි හම්බ වෙන්න chances වැඩී. මොනවා උනත් iphone basic and pro ගන්න එපා. Screen size මදි. Plus or pro max ගන්න
  16. Amew

    රටේ උන් මොඩයිද?

    හහා. වසන්තට ගුන ගායනා කරපු හැටියෙන්ම හිතාගන්න පුලුවන් රටේ එවුන්ගේ මොලේ 😂😂😂
  17. Amew

    Presidential election 2024 - Prediction

    එහෙම තමා බන් හැමදාම. කලින් අවුරුදු වල චන්දෙට කලින් තිබුන තත්ව එක්ක ප්‍රතිපලේ කොහොමද උනේ කියන pattern එක දැන් තියන තත්වෙට ආදේශ කරන එක විතරයි කරන්න පුලුවන් .
  18. Amew

    Presidential election 2024 - Prediction

    නෑ බන්. Unp එකට කා එක්කවත් එහෙම arrears එකක් නෑ මේ වෙලාවේ. පොහොට්ටු උන් තමයි කිපිලා ඉන්නේ
  19. Amew

    Presidential election 2024 - Prediction

    ඔව් බන් රට හින්ද ඒ සීන් එක පට්‍ට missing මේ පාර. December general election තිබ්බොත් සිරා. December යනවා
  20. Amew

    හොම්බෙන් AI 🤣🤣 මේ වගේ ගොං පක්කුද බං රට හදන්න ඉල්ලන්නේ 🤣🤣🤣

    අඩේ ඒක එච්චර මෝඩ කතාවක් නෙමෙයි

    No contents