තව සෑහෙන කාලෙකට ඕක නැති කරන්න බෑ. ඔය කොච්චර හොරකම් කලා කිව්වත්, කොහේදි හරි ඇමති මන්ත්‍රී කෙනෙක් හමබ වෙලා කතා කලොත් ඒක ඇති චන්දේ දෙන්න.
ඔය බිම් මට්ටමේ politics කරන උන්ගේ trick එක තමයි ඕක. රෝහිත, සනත් නිශාන්ත වගේ.
ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීගෙන් කතා කරන්න ඕනේ කෙනාගේ නම අහගෙන කෙලින්ම නම කියලා කතා...