1. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    බුද්ධාගමට විරුද්ධව political agenda එකක් ක්‍රියාත්මක වෙනවා කියලා හුගක් අය දන්නෙ නෑ..ඒකයි කේස් එක..
  2. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    ඉස්සර මම එයාට හරි කැමතියි...:love::love::yes:
  3. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    සියුස් අයියා..අවෑටර් එක වෙනස් කරලා..අදුරගන්නත් බැරිවුනා..;)
  4. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    උයාට තරහා ගියාම හරි ශෝයි..:love::love:
  5. ela_eluwa120

    Pregnant Again...

    Oh...nice family
  6. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    උයා මම කියපු දේ තේරුන් අරන් නෑනෙ...:(
  7. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    අක්කි..උයා උයාගෙ පළවෙනි ත්‍රෙඩ් එකේ මට ආවේගශීලිව කතාකරලා තිබ්බා..:rolleyes::(
  8. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    ඒ කියන්නෙ "නරක" කියලා දේකුත් තියනවා...:rolleyes:
  9. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    ඔව් ඉතිං ඒකෙ පුදුමයක් නෑනෙ...DrZakirNaik කියලා පිංතූරෙකුත් එක්ක ඇවිල්ලා බෞද්ධාගම ගැන කතාකරන කොට කරුණු නොතේරෙන කෙනෙක්ට ආවේගයක් එනවා..ඔයාගෙ මුල් කාලෙදි මමත් කරුණු නොදැන අහසින් කඩාපාත් වුනා වගේනෙ හිටියෙ මතකනෙ..අපි යලි වරක් කරුණු පැහැදිලි කරදෙමු..:yes:
  10. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    හොද කියන වචනෙට මොකක්ද එතන දීලා තිබ්බ නිර්වචනය..:rolleyes:
  11. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    හෝව් හෝව්..සකීර් සකීර්...ඔහොම නං වැඩේ කරන්න අමාරු වෙයි ලොක්කා...
  12. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    වෙන ආගම් ගැන ඔහු දරන ආකල්පය ගැනනං මට වැඩි දැනුමක් නෑ..නමුත් එය අන්තවාදී හෝ intolerable ආකාරයේ ආකල්පයක්නං ඒක අනුමත කරන්නෙ නෑ මම..නමුත් එයින් අදහස් වෙන්නෙ නෑ අප අසත්‍ය අසත්‍ය ලෙස බැහැර නොකල යුතුයි කියා..
  13. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    එහෙම සැකයක් ඇතිවෙන එක සාධාරණයි. මටත් ඔය සැකය ඇතිවුනා. (ම විසින් රිලිජස් සෙක්ෂන් එකේ සකීර්ගෙ මුල් ත්‍රෙඩ් වලට දාපු රිප්ලයි කියවීමෙන් ඒ බව සනාථ වේවි) නමුත් පසුව තමයි ඇත්ත තේරුනේ..;)
  14. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    රිලිජස් සෙක්ෂන් එකේ දාන ත්‍රෙඩ් මෙන් පේජ් එකට එන්නෙ නැති නිසා හුගක් අයගේ අවධානය ඒ වෙත යොමුවෙනවා අඩුයි;) ඔව් වැරදි හදාගැනීම හොදයි..මම මේ දිනවල සාපේක්ෂ වශයෙන් කාර්යයබහුල බැවින් අර උයා කියපු "පිලිවත" ගැනනං අත්දැකීම් නෑ..
  15. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    ඒ මාතෘකාවේ එල්ලී වාද කරමින් සිටීම තුලින් අපට මේ සංවිධානය තුල වැදගත් යමක් කතිකා කරගැනීමට ඇති කාලය අපතේ යනවා නොවේද:rolleyes:
  16. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    මෙතරම් වැඩ ප්‍රමාණයක් පසෙකලා අයි.ඩී එකක් වෙනුවෙන් දෙපැත්ත බෙදී මරාගැනීමනං අනුවණ ක්‍රියාවක්..:sorry:
  17. ela_eluwa120

    Kandy - දළදා මාලිගාව -Old Pictures.

    බොහොම වටින ත්‍රෙඩ් එකක්...ජයවේවා..:yes:
  18. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    සකීර් නායික්ගෙ නම ගැනනං මම මොනවත් comment කරන්න යන්නෙ නෑ..නමුත් එයා මේකට රෙජිස්ටර් වුන දවසෙ ඉදන් මම එයා ගැන ඇහැ ගහගෙන හිටියෙ...මමත් මුලින්ම හිතුවෙ තවත් එක් අන්තවාදී අදහස් දරන්නෙක් කියලා..නමුත් ටික කලක් ඇසුරු කිරීමේදී වැටහීගිය දෙයක් නම් එයා හොද අරමුණක් කරා යන කෙනෙක් බව..
  19. ela_eluwa120

    ~ Prices of Akons Concert ~

    ow ithin radio eke ehema thamai kiyanne...but sanwidayakayange nadayo, yaluwo kalinma oya ticket ussanawa...:lol:

    No contents