1. ela_eluwa120

    දේවදූත සූත්‍රය

    ඔයා කියපු එක හරි..අපරාපරියවේදනීය කර්මය-සසරේ කවදා හෝ විපාක ඇතිවන කර්මයත් තියනවානෙ..ඒවායේ විපාක දීම සිදුවෙනවා.. මම කීවෙ ආර්ය උපේක්ෂාව ගැන නෙමේ. සම-හරක් කියන අමුතු තාලේ neutralness එක ගැන..:eek:
  2. ela_eluwa120

    No updates from dawah corner

    සම්පූර්ණ කලංකයම නැද්ද.. මම හිතුවෙ කලංකයේ අග්ගිස්ස විතරයි කියලා.. මගුල් දෙකයි:P
  3. ela_eluwa120

    No updates from dawah corner

    අන්න මේ පාර නං ෂෝයි කොල්ලා වගේ සමරයිස් කොරලා තියනවා...;)
  4. ela_eluwa120

    10 Reasons why Jesus is not God

    :shocked::lol::lol:
  5. ela_eluwa120

    ||--LIFE ජීවිතය--|| Must See

    ඔයා මගේ රිප්ලයි එක තේරුම් අරන් තියෙන්නෙ වැරදියට..ඒවා හරි කියලා මම කීවෙ නෑනෙ..:rolleyes:
  6. ela_eluwa120

    ||--LIFE ජීවිතය--|| Must See

    ඕකෙන් අදහස් වෙන්නෙ (සරලව කීවොත්-මං මේ හුගක්ම සරල කරලා කියන්නෙ) දූෂණය කිරීම, අතවර කිරීම වගේ දේවල්..ඒ දේවල් වලින් වැලකී ඉන්න බවට...විනා පිතූර පෝස්ට් කිරීම ගැන නෙමේ.. කෙසේවෙතත්..මේ දේවල් බල කිරීමෙන් නීති දාලා කියන්න අමාරුයි..අවබෝධයෙන් තමා තේරුම් ගන්න ඕනි..:yes:
  7. ela_eluwa120

    දේවදූත සූත්‍රය

    සමහරු තර්ක කරනවානෙ පින්-පව් කලාම ඒවා විපාක දෙන්න තවත් භවයක් ඇතිවෙනවා..ඒක නිසා neutral ඉන්න ඕනි කියලා.. නමුත් රාග, ද්වේශ හා මෝහයෙන් වෙලුණු පෘතජනයාට වැඩි නැඹුරුතාවක් තියෙන්නේ අකුසලයට..ඒක නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ නොකර neutral ඉන්න ගියොත් සොරි තමයි..:sorry:
  8. ela_eluwa120

    දේවදූත සූත්‍රය

    පොතේ නම මොකක්ද..:rolleyes: බලමු ඊ-බුක් එකක් හොයාගන්න.. මේ දැම්මෙ ත්‍රිපිටක පරිවර්තනය..ධම්ම මෙඩිසින් බ්ලොග් එකෙන් ගත්තෙ:yes:

    No contents