1. Dinushasankalpa

    Cooling System - මෝටර් රථයක සිසිලන පද්දතිය

    හැ‍මදෙනාටම ස්තූතියි :D
  2. Dinushasankalpa

    Ceylon Motor Show 2015

    :rolleyes::rolleyes:
  3. Dinushasankalpa

    පස් (Gravel~ බොරළු) සපයන කට්ටිය

    කනත්තේ පස් අවුලක් නැත්තං ටිපර් එකක් විතර නිකං දෙන්නං.. මේ පැත්තේ මිනී වලවල් හාරනවා .. මල ගෙවල් දෙක තුනක් එක පාර වෙලා.. හැබැයි මලගේ දවසට පෙට්ටය වලට දාලා පස් දාලා වහන්න උවමනා උනාම ඒ පස් ටික ආයේ ගෙනත් දෙන්න පොරොන්දු වෙන්න ඕනේ.. :yes:
  4. Dinushasankalpa

    Ceylon Motor Show 2015

    එක බට්න් එකයි ඒක ජොයිස්ටික් එකක් වගේ වැඩ කරනවා ඇත්තේ.. සේරම මෙනූ වලට ඇක්සස් කරන්න තියෙන්නේ ඒක ටොප් ගියර් එකේ දවසක් පෙන්නුවා මතකයි :)
  5. Dinushasankalpa

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    බම්ප් එකාක් http://www.elakiri.com/forum/showthread.php?t=1675743
  6. Dinushasankalpa

    Mobile Photography Club

    Lumia Refocus app එකෙන් ගත්තේ.. එඩිට් කරලා නෑ වෙනමම
  7. Dinushasankalpa

    Ceylon Motor Show 2015

    ඉන්ටීරියර් වැඩිය ග්තතෙ නෑ අයියේ.. මිනි එකෙයි පෝශේ එකකයි අරං ඇති :)
  8. Dinushasankalpa

    Ceylon Motor Show 2015

    :):)
  9. Dinushasankalpa

    සිලොන් motor show 2015

    එළ එළ.. ඔය තියෙන්නේ සුපිරියට.. මං නං ගත්තේ ලුමියාගෙං තමා.. එඩිට් කලේ නෑ.. එහෙමම දැම්මා :rofl: මේ ටික පට්ට කොලිටි
  10. Dinushasankalpa

    Ceylon Motor Show 2015

    :(:(
  11. Dinushasankalpa

    Van modifications

    :oo: යකෝ ලොකේශන් එක බලපංකො අඩු ගානෙ :dull::rofl:
  12. Dinushasankalpa

    Ceylon Motor Show 2015

    නැතුව නැතුව..:baffled::rofl: මටත් තියෙනවා i5 එකක්.. ඔයාගේ තියෙන්නේ මොකක්ද ? ප්‍රදර්ශනාගාරේ නවත්තලා තියනකොට නං පෙනුමයි.. අනේ මන්දා බං මෙහේ පාරවල් වලට මෙහේ කන්ඩිශන් වලට හරි යයිද කියලා නං ශුවර් නෑ :dull:
  13. Dinushasankalpa

    Ceylon Motor Show 2015

    :baffled::dull::dull:
  14. Dinushasankalpa

    ::::Cool Ebay Gadgets III::::

    WIFI රවුටර් එකක් ගනිංකො..
  15. Dinushasankalpa

    Mobile Photography Club

  16. Dinushasankalpa

    Ceylon Motor Show 2015

    :sorry:
  17. Dinushasankalpa

    Ceylon Motor Show 2015

    දාලා කරාබු :angry::angry:

    No contents