Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Van modifications
ඕකකුත් හයි කරන්න ඕනේ බසයට.. තනියෙං රිවස් කරන්න ගියාම එපා වෙනවා නැත්තං
Dinushasankalpa
Post #5,001
May 10, 2015
Forum:
Automobile Technical Help
Ceylon Motor Show 2015
සරණි පවු බං බල බල හිටපංකො.. අපි දාන ඒවා බලන්න එපා තෝ නං :angry::angry:
Dinushasankalpa
Post #76
May 10, 2015
Forum:
Vehicle Talks
Ceylon Motor Show 2015
:) එළ කාර් එකක් නෙහ්.. අච්චර යකඩ ගොඩක් කෙලලත් ගිය උං බේරිලා
Dinushasankalpa
Post #75
May 10, 2015
Forum:
Vehicle Talks
අසහනකාරයෝ
සෙලර්ට මැසේජ් එක්ක දාලා හදා ගත්තැහැකි. මං මෙමරියක් ගෙන්න ගත්තා ඔහොම තිබ්බ එකෙක්ට කියලා :rofl:
Dinushasankalpa
Post #32
May 10, 2015
Forum:
ElaKiri Help
Ceylon Motor Show 2015
ඒක තමා පරහා :( දැං ගල් වෙන්න ඒසී එකත් වැඩ.. වියදං කරපුවා මතක් වෙද්දි දෙන්න හිතෙන්නෑ නෙහ්.. අන්දන්නෙ නැතුව හරියටම හැදුවෙ දුවන්න කියලා .. ඒ උනාට මේවා පරණයි නෙ.. බලන්න ඕනේ ඉතිං.. අරූ ආයේ එයි.. එහෙම උනොත් දෙනවා
Dinushasankalpa
Post #70
May 10, 2015
Forum:
Vehicle Talks
Ceylon Motor Show 2015
මේකේ වර්ගේ මොකක්ද
Dinushasankalpa
Post #68
May 10, 2015
Forum:
Vehicle Talks
Ceylon Motor Show 2015
දන්නෑ.. හදපු එකේ තව ටිකක් දුවලා දෙයි ආයේ නං මැස්ඩා ෆැමිලියා වගේ එක්ක තමා ගන්නේ
Dinushasankalpa
Post #67
May 10, 2015
Forum:
Vehicle Talks
Ceylon Motor Show 2015
මරුටියේ 100 තමා උපරිම නේහ්.. ඊට වඩා ගියොත් නං අනේ මන්දා වෙයි :dull: හොදම දේ තමා ඉතිං වාහනේ ගැන දැනගෙන පාගන එක.. යන්න පුලුවං වේගේ මොකක්ද කියලා ටිකක් වෙලා එලවද්දි තේරෙන්න එපැයි
Dinushasankalpa
Post #66
May 10, 2015
Forum:
Vehicle Talks
Tech Talk
මට හොද වීඩියෝ එඩිටිං සොෆ්ට්වෙයා එකක් ඕනේ.. ලස්සන ඉෆේක්ට් එහෙම තියෙන එකක්. හැබැයි ප්‍රීමියර් වගේ සංකීර්ණ ඒවා වෙන්න බෑ.. ටොරන්ට් ලිංකුවක් ලබා ගත හැකි නං බොහෝ පිං
Dinushasankalpa
Post #292
May 10, 2015
Forum:
ElaKiri PRO!
Ceylon Motor Show 2015
:rolleyes: ඇයි බොල ඕවා සේව් බ්‍රේක් එහෙම තියෙනවා නේ.. අපේ එකේ කලින් එකා බ්‍රේක් හදලා.. ඉස්සරහා ඩිස් දෙකත් එක්කම තියලා රීකන්ඩිශන්.. පස්සත් ඩයල් දෙකක් දාලා... තිලකේ මාමා ඇවිත් බටයක් හැදුවා මතකද ? එදායිං පස්සේ පැඩල් එක තව උඩ
Dinushasankalpa
Post #62
May 10, 2015
Forum:
Vehicle Talks
Ceylon Motor Show 2015
හයිවේ එක තියෙන නිසා හොදා.. නෝමල් පාරේ කොහෙ යන්නද බං මෙහෙම :rofl: ත්‍රීවිල් එකක් වත් දැම්මොත් බලන් නැතුව ඌත් ඉවරයි අපිත් ඉවරයි
Dinushasankalpa
Post #59
May 10, 2015
Forum:
Vehicle Talks
Ceylon Motor Show 2015
හෙමිං පාඩුවේ ගියා කියලා වැඩකුත් නෑ බං ඉතිං.. බලපං පිටිපස්සෙං ආපු බස් කාරයා ඇනලානේ මේ :oo:
Dinushasankalpa
Post #58
May 10, 2015
Forum:
Vehicle Talks
Ceylon Motor Show 2015
:) :yes: හොද ගාන තමා 70.. ඉදලා හිටලා පොඩ්ඩක් පෑගෙනවා.. ඒත පෙට්‍රල් ගනං කියලා මතක් උනාම ආයේ අඩු වෙනවා :rofl: ඇරත් මේවා පරණයිනේ බං.. එක දිගට ලොකු වේගෙකින් යන්න බෑ... මොකක් හරි මගුලක් වෙන්න තියෙන ඉඩ වැඩියි
Dinushasankalpa
Post #56
May 10, 2015
Forum:
Vehicle Talks
Ceylon Motor Show 2015
යනවා බං.. සමහර විට ඊටත් වඩා යන්න ඇති.. :yes: අපේ එකත් එහෙමයි.. උඹට කියන්න ආච්චිව හොස්පිට්ල් දාලා එන ගමං පොඩ්ඩක් අල්ලලා බැලුවා 130ත් පනිනවා :rofl:
Dinushasankalpa
Post #51
May 10, 2015
Forum:
Vehicle Talks
Ceylon Motor Show 2015
මොකේද ? වීඩියෝ නැතෙයි ?
Dinushasankalpa
Post #50
May 10, 2015
Forum:
Vehicle Talks
අසහනකාරයෝ
ගියත් පුශ්නයක් නැ.. නඩු දැම්මත් ප්‍රශ්නයක් නෑ.. "ආත්මාරක්ශාව"
Dinushasankalpa
Post #26
May 10, 2015
Forum:
ElaKiri Help
Ceylon Motor Show 2015
මං අද මේකේ ටොප් ස්පීඩ් චෙක් කර කර හිටියා නෙහ්.. :rofl: පැය බාගෙං විතර ගෙදර
Dinushasankalpa
Post #47
May 10, 2015
Forum:
Vehicle Talks
Van modifications
මගේ 253 එල එල දාපං
Dinushasankalpa
Post #4,999
May 10, 2015
Forum:
Automobile Technical Help
Ceylon Motor Show 2015
ඌ තමා.. ඌ ගියේ කාර් වල නේහ්.. මං ගියේ බයිසිකල් කටුවේ :dull::(
Dinushasankalpa
Post #44
May 10, 2015
Forum:
Vehicle Talks
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
හා :rolleyes: තෑන්කූ
Dinushasankalpa
Post #6,938
May 10, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom