Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ගංජා ගැන ඇත්ත කියපන් ....
සිගා, රෝලින් ටුබැකෝ, පයිප් , ගංජා , සිගරට්, බොන්ගෝ ..ඔය කිසිම ටුබැකෝ අයිටම් එකකින් ෆීලින් එකේ වෙනසක් වෙන්නේ නෑ නේ ..පුදුම කරුමයක් !! හැබයි කරටි කැඩෙන්න බෝන්නනම් පුළුවං .. එකනම් වැඩකරනවා
Starry Night
Post #9
Jul 11, 2020
Forum:
ElaKiri Talk!
ගංජා ගැන ඇත්ත කියපන් ....
හැබැයි ඒ ගැන නම් කියන්න බෑ. ඔය හැමවෙලාවෙම වගේ බඩ පිරිලා තිබුනේ
Starry Night
Post #4
Jul 11, 2020
Forum:
ElaKiri Talk!
ගංජා ගැන ඇත්ත කියපන් ....
මම දහ දොළොස් පාරක් ලෝකල් බඩුයි , KGහා ලංකාවෙන් පිටදිත් ගංජා ගහලා තියනවා. නමුත් මටනම් කවදාවත් ඔයකියන ෆීලින් එක දැනිලා නෑ. දෙකතුනක් ගහපුවහම උගුර පොඩ්ඩක් අවුල් වෙනවා එච්චරයි .... ඇත්තටම කියනවනම් හැමෝම කියන හින්දා කොල්ලෝ වැඩි දෙනෙක් වැදුන විදිහට act කරනවා නේද ??? උබලට ඇත්තටම වැදිලා තියනවද ???
Starry Night
Thread
Jul 11, 2020
Replies: 26
Forum:
ElaKiri Talk!
දියසෙවෙල (ඇල්ගී) ප්රශ්නයක්
ස්තුතියි මචන් තොරතුරු වලට
Starry Night
Post #7
Jul 5, 2020
Forum:
ElaKiri Talk!
දියසෙවෙල (ඇල්ගී) ප්රශ්නයක්
තරමක් වැටෙනවා
Starry Night
Post #3
Jul 5, 2020
Forum:
ElaKiri Talk!
දියසෙවෙල (ඇල්ගී) ප්රශ්නයක්
මචන් අපි ලිදකින් ටැංකියට පොම්ප කරලා තමයි ගෙදර වැඩට වතුර ගන්නේ.. ටැංකිය සිමින්ති වලින් බැදලා ඇතුල බිත්තිය ටයිල් කරපු එකක්. ප්රශ්නේ කියන්නේ මේකේ නිතරම දියසෙවෙල (ඇල්ගී) හැදිලා බට දිගේ ගිහින් හිරවෙනවා. කොච්චර සුද්ද කරත් හරියන්නේ නෑ. මේකට විසදුමක් කියන්නකෝ .... ? ඔයාලටත් මේ ප්රශ්නය තියනවද ???
Starry Night
Thread
Jul 5, 2020
Replies: 7
Forum:
ElaKiri Talk!
Covid19 අස්සේ මුහුදු මහා විහාර ඉඩම් කොල්ලය
එතකොට මහජන මුදල් වලින් පවුලේ සොහොන් හදන උන්ට මරණින් මතු මොකද වෙන්නේ ???
Starry Night
Post #16
Jun 19, 2020
Forum:
ElaKiri Talk!
දියුණූ රටක නැති අපේ රටේ තියන දේවල්
දූවිලි......ඔය ලිස්ට් එකට එකතු කරගනින්
Starry Night
Post #52
Jun 15, 2020
Forum:
ElaKiri Talk!
KDK and Panasonic celling FAN
KDK කියලා එන්නේ 90 ගණන්වල National කියලා ආපු FAN එක. පරණ National fan නම් ජිවිත කාලෙටම එකයි !! KDK FAN එකත් දැනට වෙළද පොලේ තියන හොදම FAN එකක් !! ඔකේ මැලේෂියන් FAN එක ගන්න . සුපිරි.
Starry Night
Post #30
Jun 15, 2020
Forum:
ElaKiri Talk!
11.11 ඔයාලත් දැකල තියෙනවද?
මිනිස්සුන්ගේ ඔලුවලට විකාර දාන්න එපා ඕයි....!!!!
Starry Night
Post #10
Jun 15, 2020
Forum:
ElaKiri Talk!
ටියුෂන් තිස්ස බයියන්ට අරී
මුගේ මූන දැක්කහම "බාල අපචාර " ගතියක් පෙන්නේ මට විතරද ??
Starry Night
Post #35
Jun 6, 2020
Forum:
ElaKiri Talk!
Wagon R - turbo
ඒ මොකද ??
Starry Night
Post #3
Jun 1, 2020
Forum:
ElaKiri Talk!
Wagon R - turbo
Wagon R - turbo පාවිච්චි කරන අය ඉන්නවද ? ඔනවද ඔයාලගේ comments ?
Starry Night
Thread
Jun 1, 2020
Replies: 3
Forum:
ElaKiri Talk!
Curfew අස්සේ නුවරඑළිය ....
අනුන් කියන එකෙන් වැඩක් නෑ බං, හැමෝම කරපුවා සංසන්දනය කරලා බලලා තමාට වැඩියෙන්ම හොදයි කියලා හිතෙන කෙනාට චන්දෙ දෙන්න.. මෙයා හොදයි කියලා හිතෙනවනම් මේ පාර මෙයාලටම දෙන්න .....
Starry Night
Post #45
May 30, 2020
Forum:
ElaKiri Talk!
Curfew අස්සේ නුවරඑළිය ....
අපිනම් ඕක චන්දෙට කලින් ඉදලම කීවා ...බොරුනම් එරෝසන් ගොයියගෙන් අහන්න කෝ ..
Starry Night
Post #42
May 30, 2020
Forum:
ElaKiri Talk!
කෙලින් මිනිහෙක්
රෙදි නෑ යකෝ ....:rofl::rofl::rofl::rofl::rofl::rofl:
Starry Night
Post #2
May 30, 2020
Forum:
ElaKiri Talk!
Bitter lemon ගන්න තියනවද ?
මචන් මාර්කට් එකේ දැන් Bitter lemon බෝතල් ගන්න තියනවද ? ඉස්සර නම් තිබුනා නමුත් දැන් සුපර් මාර්කට් වල නෑනේ ,..... ලෙමන් ජින් වලට සුපිරි සැන්ඩි එක!!!!
Starry Night
Thread
May 28, 2020
Replies: 2
Forum:
ElaKiri Talk!
ආනයනික භාණ්ඩ රැසක් බදු ඉහලට
ebay එකෙන් බඩු ගෙන්වන්න බැරිද ????????
Starry Night
Post #47
May 23, 2020
Forum:
ElaKiri Talk!
ප්රයෝජනවත් වැඩක්(android phone)
Thanks all..... VIA Browser එකත් use කරලා බලන්න , මාර පහසුයි browsing වලට. පහසු වෙන්න gesture තියනවා.: ඇගිල්ලෙන් pageඑක වමටත්, දකුණටත් කිරීමෙන් forward, backward ලේගේසින්න්ම යන්න මුලුවන්. මේ feature එක chrome වලත් නෑ ! අනික ගොඩක් අඩුවෙන් තමයි memory වැයවෙන්නේ.
Starry Night
Post #14
May 23, 2020
Forum:
ElaKiri Talk!
Thissa Jananayaka nagani!
ලංකාව කියන්නේ නොදන්නා ලබ්බවල් කියන්න ගිහින් ගූ නාගන්න නාමික බුද්ධිමතුන් ඉන්න රටක් !!!
Starry Night
Post #52
May 22, 2020
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom