මගෙත් ඔහොම ප්‍රශ්නයක් තිබුනා කාලෙකට කලින් . මම හිතුවේ ස්නායු සම්බන්ද දෙයක් කියලා.. ස්නායු සම්බන්ද වයිද්යවරයෙක් හමුඋනහම මිනිහා මාව පර්ක්ෂා කරලා බලල මල්ටි විටමින් එකක් තමයි දුන්නේ ...කොහොම හරි ලෙඩේ හොදවුනා, ආයේ ආවේ නෑ....
වැඩිය කලබල වෙන්නේ නැතුව ඉස්සලා ස්නායු සම්බන්ද වයිද්යවරයෙක් හමුවෙයන්...