Fresh graduates ලා හෝ industry එකේ එක්ස්පීරියන්ස් එක 11/2yrs වගේ අඩුනම්, technical ඉන්ටවීව් එක ඩීප් ඇහුවට කමක් නෑ. Class, interface, abstract, overloading, overriding වල වෙනස දන්නෙ නැති එවුන් හයර් කරලා ප්‍රොජෙක්ට්ස් කරන්න බෑ.
හැබැයි ඉතින් senior roles වලට හයර් කරනවානම් ඔය වගේ දේවල් අහලා වැඩකි...