1. AnGeLHuNteR

    Hard Talk with KOTA NIHAL

    uyanna yannada ahuwe :lol:
  2. AnGeLHuNteR

    කෙල්ලො අපිට කැමති නැත්තේ

    ithin me porata hoda personality ekak thiyenawa . tikak mahatha wunata wayasa wdi experience wadi salli thiyenawa. :rolleyes:
  3. AnGeLHuNteR

    BREAKING NEWS: Ten dead after St Petersburg metro blast

    illagena kai wage :rofl:
  4. AnGeLHuNteR

    fast growing religion on earth

    අදේව:baffled: :baffled:
  5. AnGeLHuNteR

    කෙල්ලො අපිට කැමති නැත්තේ

    මේකෙ උන් සල්ලි සල්ලි කියල දැඟලුවට කෙල්ලො හොයන්නෙ personality එක. දැන් අපේ උන්ගෙ නැත්තෙත් ඒකමයි
  6. AnGeLHuNteR

    Photos upload help

    tinypic.com
  7. AnGeLHuNteR

    SALE SALE ඩෙනිම් SALE...!!! [Rs:1000ට Denim ගමු]

    මේ කතාව ලංකාවට අදාලම නැත. සුද්දා කොච්චර සල්ලි තිබ්බත් ශෝටයි බාට දෙකයි දාගෙන ලංකාවට එනව. ඒකට මෙහෙ වෙන්න පොශ් මානසිකත්වෙ ඉන්න සිංහලු දැන් ටී ශර්ට් එකයි ඩෙනිමයි ගනන් ගන්නෙත් නැහැ. අත් දිගල දාල ඩීසන්ම ඉල්ලනව. කෙල්ලෙක්නම් සාරියම අඳින්න ඕන. රස්නෙ රටවල් වලට මේ එකක්වත් ගැලපෙන්නෙ නැහැ කියල අපේ උන්ට...
  8. AnGeLHuNteR

    SALE SALE ඩෙනිම් SALE...!!! [Rs:1000ට Denim ගමු]

    :yes: lankawe minissu maninnema adumen (appearance) :baffled:
  9. AnGeLHuNteR

    SALE SALE ඩෙනිම් SALE...!!! [Rs:1000ට Denim ගමු]

    මම ඔය ටේලර් ශර්ට් ඇඳල තියෙනව. දැන් ඒ ට්‍රෙන්ඩ් එක ගිහින් මචො. එක පාරක් දෙදාස් ගානකට කලුපාට කලිසමක් අරගෙන ඇවිත් දෙපාර අඳිනකොට බරාස් ගාල දෙපලුවුනා. බැලින්නම් අල්ලන අලලන තැන ඉරෙන දිරච්ච හුයන්නක්. අයියො සල්ලි. :angry: හොඳ ඩෙනිමකට යන්න 3000ක් ඕන. බොස් බ්‍රෑන්ඩ් එක හොඳයි.
  10. AnGeLHuNteR

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    methews ge catancy lol sahagathai :baffled::baffled:
  11. AnGeLHuNteR

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    domestic dakina hamoma national team ekata obala wedak na :P inna set eka eka hadaganna wenawa
  12. AnGeLHuNteR

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    anthima experience thiyena porawa haluwoth supiriyata thiyei. 0 ta giyath tharanga hemadama gassawana eka hodai :rolleyes:
  13. AnGeLHuNteR

    90 දශකයේ කාර්ටුන්

    meka nemei ban. thawa ekak thibba wage mathakai :rolleyes: ara penguine kenek bottuwaka inna eka mokakda

    No contents