T20 squad එක නම් කරලදධනුෂ්ක T20 ටීම් එකේ ඉඳි කියල ෂුවර් නෑ මටනං.

T20 squad එක නම් කරලදධනුෂ්ක T20 ටීම් එකේ ඉඳි කියල ෂුවර් නෑ මටනං.

මුල් මැච් එකට මෙහෙම ටිම් එක සෙට් වෙයි
- ධනුෂ්ක/ කුසල්
- තරංග
- මුණවීර
- අසේල
- සිරිවර්ධන
- කපුගෙදර
- තිසර
- සීක්කු
- කුලේ
- මාලිංග
- සඳකැන්

tharangawa halala kusal danushka gassanna thibbanam![]()
අනිද්දා බං මැච් එකමට හිතෙන්නේ මුණවීර කීපින් කරයි කියලා කුසල් නැති වුනොත්

tahikei kapu ta keeping puluwanda?uta keeping dunnoth anathai u domestic keeping karala thiyenawada?
Munaweera ehema nan part time keeper kenek.. tharanga keep karai samaharatwita ehema unoth..
tahikei kapu ta keeping puluwanda?uta keeping dunnoth anathai u domestic keeping karala thiyenawada?
Munaweera ehema nan part time keeper kenek.. tharanga keep karai samaharatwita ehema unoth..

ow tharanga T20 gahana eka nan therumak na dhanushka hodai. but captain kenek one ne. awualk na ea nisa. but tharanga ma dannawa athi oka temporary deyak kiyala

ow tharanga T20 gahana eka nan therumak na dhanushka hodai. but captain kenek one ne. awualk na ea nisa. but tharanga ma dannawa athi oka temporary deyak kiyala
kiyanna be ban. me yana vidihata angita captain kama nethi weida danneth ne.![]()
anthima experience thiyena porawa haluwoth supiriyata thiyei. 0 ta giyath tharanga hemadama gassawana eka hodaitharangawa halala kusal danushka gassanna thibbanam![]()

domestic dakina hamoma national team ekata obala wedak naඩොමෙස්ටික් මැච් දෙක තුනක මම දැකලා තියෙනවා. තව බං BBL or Caribbean PL එකක උන්ගේ විකට් කීප් කරපු එකා ඉන්ජරියක් වෙච්ච මැච් එකකත් ඕක විකට් කීප් කරලා තියෙනවා.
inna set eka eka hadaganna wenawaචමීරයාව පුරුදු කරලා ගන්නේ නැත්තේ ඇයි බංමේ t20 squad එකේ power-hitters ල ටික නම් මරු
හැබැයි ඉතින් මාලි කුලේ නැති දාක death බොලින්ග් වල අඩුව පුරවන්න කිසිම බෝලර් කෙනෙක් අහලකවත් නෑනේ![]()

methews ge catancy lol sahagathaikiyanna be ban. me yana vidihata angita captain kama nethi weida danneth ne.![]()

චමීරයාව පුරුදු කරලා ගන්නේ නැත්තේ ඇයි බං![]()

ටික කාලයක් යයි බං හරි යන්න සමහරවිට ස්පීඩ් එක අඩු වෙයි එහෙම වුනොත්
කුසල්ගේ හෙට ෆිට්නස් ටෙස්ට් ෆේල් වුනොත් T20 සීරිස් එක ගහන්නේ නැහැලූ ඒ වෙනුවට සඳුන් වීරක්කොඩි ස්කොඩ් එකට එනවා 
tahikei kapu ta keeping puluwanda?uta keeping dunnoth anathai u domestic keeping karala thiyenawada?
Munaweera ehema nan part time keeper kenek.. tharanga keep karai samaharatwita ehema unoth..

චමීරයාව පුරුදු කරලා ගන්නේ නැත්තේ ඇයි බං![]()

මේ t20 squad එකේ power-hitters ල ටික නම් මරු
හැබැයි ඉතින් මාලි කුලේ නැති දාක death බොලින්ග් වල අඩුව පුරවන්න කිසිම බෝලර් කෙනෙක් අහලකවත් නෑනේ![]()