නොහඩන් ලදුනෙ..නොහඩන් ලදුනෙ
නොහඩන් ලදුනෙ..නොහඩන් ලදුනෙ
සුරා පොදක් මා තොල ගැ පමනින්
සුරා සොඩෙකු වේදො
ඇය අතගෙන රැගුමක් පෑ පමනින්
මා සලෙලෙකු වේදෝ......හෝ....මා සලෙලෙකු වේදෝ
ඔබේ උපන් දින ප්‍රිය සාදයෙදි
බමන මතින් රස ගියක් ගැයුවට
සුමුදු අතක් ගෙන රැගුමක් රැගුවට
මා සලෙලෙකු වේදෝ.....හෝ.....මා සලෙලෙකු...