`````හොද නරක බලලම ඇතුල් වෙමු``````
"හොද නරක බලලම ඇතුල් වෙමු" මොකක්ද මෙ කුනුහරපෙ කියල හිතුනද :lol: අද මම කියන්න යන්නේ අපි web site එකකට යන්න කලින් ඒ website එක ගැන දැනගන හොදද නරකද එ කියන්නෙ website එක ආරක්ශාකාරීද නැද්ද කියන එක ගැන අදහසක් ඇතුවම ඇතුල් වෙන එක හොදයිනෙ මොකද ඕවට ගිහින් මොන මොනව වෙයිද...