පනුවො ඔච්චර ලොකු වෙන්නෙ නැ බන් :shocked:
කඩේ කැම වලටත් මාලු ලොකු වෙනවා එහෙම අවුලක් නැ පොඩි පැටවුන්ට තමා ඔය පනුවො එහෙම දෙන්නෙ:)
giant gourami කන්න කැමතිම කොලවරග තමා ඔවා දෙන්න එපා එයාලා හරි ආසයි කිරි අලකොල,හබරල කොල,ගොවා කොල එහෙම කන්න අන්න ඒවා දාන්න:):)