සූදු ක්‍රීඩාවක්!
ඉතිහාසයේ පළමු වතාවට
මහපොළ ප්‍රදර්ශනයකදී සූදු ක්‍රීඩාවක්!
ප්‍රියදර්ශන ලියනගේ
මහපොළ ඉතිහාසයේ ප්‍රථම වතාවට මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට ආධාර ලබාගැනීම සඳහා සූදු ක්‍රීඩාවක් ලෙස සැලකෙන එනිමෝ ක්‍රීඩාව කටුගස්‌තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ පැවැති 265 වැනි මහපොළ ප්‍රදර්ශනයේදී පවත්වා තිබේ...