සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මෙවර මහනුවර ප්‍රදේශයේ දී අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාළිගාව නාථ දේවාල භූමියේ දී පැවැත් වුනි....
මෙහි දී, මෙම උත්සවයට සමගාමීව, ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පන්තියට අයත් ඇතුන්ගේ හිස...