මේක ගොඩ යන ගමන් බන් තිබ්බේ. මහින්දයා කරපු කාලේ මොනා වුනත් රටේ තියෙන ප්‍රශ්න ටික නැති කරේ ඒ මිනිහා. සිරි සේන ආවා, මහ බැංකු බැඳුම්කර මගෝරිය කරා පාස්කු ප්‍රහාරය වෙන්න දුන්න , රට විනාශ කරලා ගියේ. දැන් මේ තාම කන්නේ ඒ පරිප්පු. මහින්දයා දිගටම හිටියනම් පැකර්ග 1.2 බිලියන් ආයෝජනය කොළඹට එනවා. පෝර්ට් සිටි...