මම නම් පව් කියලා හිතන්නේ නෑ. මට කියලා වාහනයක් තියෙනවා. ටෙක් ගැජට් තියෙනවා. පිළිවෙළට ගෙයක් හදලා තියෙනවා. ලක්ෂ දෙකක් විතර වනාගන්න ජොබ් එකක් තියෙනවා. තව ලක්ෂයක් විතර හොයනවා. ළමයි ලොකුයි. ලීටර් 20ක් විතර විස්කි තියෙනවා. වයින් බෝතල් දහයක් විතර තියෙනවා. ඕනම දෙයක් හිඟ වුනොත් ගන්න කනෙක්ෂන් තියෙනවා. වැඩ...