1. TeliKali2025

    🔴🔴 ඔහෙ හිටු!

    ඕකට ගහන්නෙ නැත්තෙ බං වෙස්ටන් පොපගැන්ඩා වලට ඔය රට ඕන නිසා.කොරියන් උන්ට නිදහස හම්බුවෙනවට ඇමරිකන් උන් කැමතිත් නැහැ.අනික ඕකා ඉන්න නිසා ඕකට බයෙ ඉන්න වටෙ ඉන්න රටවල් ඇමරිකන් කුක්කො වෙනවා. සැම්සුන් උන් මොනවා හදලා ඇපල් එකට චැලෙන්ජ් කරත් ඇයි ඇමරිකන් සම්බාධක නැත්තෙ හුවාවෙ වගේ. ඇමරිකන් කුක්කෝ නිසා.කුක්කො...
  2. TeliKali2025

    බයියො වැසිකිළි කඩලා.. 🫡

    බයියො බැනුම් අහන්නෙ එකටත්.
  3. TeliKali2025

    මේ දවස් වල Tourism කරන අය ගොඩ.

    Ubata sinhala awurudu thiyenawa nam.uba gedara nathnam, lamai awurudu samaranne Uba nathuwa nam goda wenne kohomada?
  4. TeliKali2025

    මේ AI උට්ටි ඉන්න බැරි කරනවා බං

    මම හදන්නෙ රියලිස්ටික් ලුකින්ග් ඒවා. මිලියන ගනන් විව්ස්.
  5. TeliKali2025

    Mata Mara Dukai

    Na ban me kellek
  6. TeliKali2025

    Mata Mara Dukai

    Waren Yako kellek na meke bethakatawath.
  7. TeliKali2025

    උදෑසන සුබව දවස පටන් ගන්න

    Kunuharpa nevi jokes. GROK THAMAI
  8. TeliKali2025

    දඬුවම් කළොත් නීතිමය පියවර - අකේ පාණ්ඩුවක් බං

    ළමයෙක් යනු ශක්තියෙන් හීන ජීවියෙක්.එවැනි කෙනෙක් පාලනය කරන්න කිසිම ආකාරයක පහරදීමක් කරන පුද්ගලයෙක් වේ නම් ඔහු මනසින් බාල පුද්ගලයෙක්. ඔහු ඒ පහර දීම කරන්නේ පෙරළා ළමයා විසින් ඔහුට පහර නොදෙන බව දන්නා නිසා. පෙරලා ඔහුට පාර දෙන පුද්ගලයෙක්ට කවුරුත් පහර දෙන්නේ නැහැනෙ. කවුරු හරි කියනවනම් ළමයින්ව හදන්න...
  9. TeliKali2025

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    සිස්ටම් එක හදලා තියෙන්නේ එහෙම.කාලා බීලා ජොලියෙ ඉන්න. ලංකාවෙන් යන උන් ඉන්න ලස්සන බලන්න.

    No contents