එම්පරර් පෙන්ගුවින්, ඇන්ටාක්ටිකාව
නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවේ ඡායාරූප ශිල්පී පෝල් නික්ලන් පසුගිය ඔක්තෝම්බරයේදී (Oct. 2012) ඇන්ටාක්ටිකාවේ ඡායාරූපකරණ සංචාරයක (photographic expedition) නිරතවුනා. එහිදී ඔහුගේ කැමරාවේ සටහන්වුනු ඇන්ටාක්ටිකාවේ ජීවත්වන එම්පරර් පෙන්ගුවින් පක්ශීන්ගේ දුර්ලභ ඡායාරූප පෙලක්...