2012 යු ටියුබ් තරු අතරට ලාංකිකයෙකුත්!
2012 වසරේ යුටියුබ් තුලින් ජනප්‍රියත්වයට පත් යු ටියුබ් තරු සියල්ල එක්කොට යු ටියුබ් විසින් "රි වයින්ඩ් යු ටියුබ් 2012" නමින් වීඩියෝවක් නිර්මාණයකොට තිබේ.
කොරියානු ගායක PSY ඇතුළු යුටියුබ් තුලින් ජනප්‍රියත්වයට පත් බොහෝ දෙනෙක් මෙහි රංගනයේ නිරත වෙයි...