මට N අකුරෙන් මාර අපලයක් තිබුනා මචන්ලා :lol: .... පුදුම වැඩක් ඒක ... නිමාලි කියන්නෙ මගෙ පලවෙනි girl friend :no:... මෙන්න ඉතුරු ටික :baffled::baffled:
රශී , සෞම්යා , ඕශදී, නිමාලි , රුචිරා , ලීසා (අක්ක), නදීකා(අක්ක), ඕශනී (අක්ක), තරූ(අක්ක), මයුමි(අක්ක) , නිරෝශා(අක්ක) , ප්‍රියන්ති (ඇන්ටි)...