මොන හුයන්නක්ද බන් මේ කියන්නෙ ??? :oo:... රැප් ..????? ..........ඈ ............... කොහෙද යකෝ මේක රැප් කරලා තියෙන්නෙ ,,,, ????? :angry::angry:... කොහෙද බන් මේකෙ කාමුක දර්ශන තියෙන්නෙ ??? :shocked: ........... පුදුම අසාදාරන කතාවක්නෙ බන් මෙක :(... මමත් බෞද්ද ... බෞද්ද දර්ශනයට මමත් ගොඩක් ආදරෙයි ...