එතකොට මුලු ලෝකෙම ඉස්සෙල්ලම ඇඳුම් හොයාගත්තෙ ලංකාවෙද?
නොදන්න බයිල කියවන්න එපා. මිනිස්සු පරිනාමවෙන කාලෙත් අප්‍රිකාවෙ මුලින්ම ඇඳුම් හොයාගෙන තියෙන්නෙ. ඒත් සමකය කිට්ටු පැතිවල තියෙන රස්නෙ නිසා ගෑනු පිරිමි බේදයක් නැතුව උඩට ඇන්දෙ නැහැ. පස්සෙ මිනිස්සු ශීතකලාපවලට ගියාම සීතලට ඔරොත්තුදෙන විදියට මුලු ඇඟම...