1. AnGeLHuNteR

    ප්‍රා.ලේකම්වරිය පස්කැපීම ගැන කථාකරයි

    එහෙම නොකිව්වනම් මේ වැඩේ මෙච්චර පත්තුවෙන්නෙත් නැහැ:no:
  2. AnGeLHuNteR

    ප්‍රා.ලේකම්වරිය පස්කැපීම ගැන කථාකරයි

    තමන්ගෙ වසමෙ උද්ඝෝෂනයක් යනකොට අනිවා එතන්ට ප්‍රාදේශිය ලේඛම් එතනට යන්නම ඕන. මේ ගෑනි බුදියන් ඉඳල දැන් මෙතන බබා වෙනව:frown:
  3. AnGeLHuNteR

    එලවන ඔබත් ගමන් කරන අයත් රැකදෙන

    ඇයි පාර අයිනෙ තියෙන රෙදි කඩවල්. ඒවත් මාර්ග අනතුරුවලට හේතුවෙනව:rofl:
  4. AnGeLHuNteR

    උම්බෑ ජාතකය

    ithin dan complain ekak dala thiyenne :lol:
  5. AnGeLHuNteR

    බඩු පොට් එකක් උන ඉස්කෝලයක් ගැන...

    pff :rofl:ගර්ස්ල්වල ඉන්න තරමක් ඉන්නෙ සයිකො කෙල්ලො නේද :P
  6. AnGeLHuNteR

    බඩු පොට් එකක් උන ඉස්කෝලයක් ගැන...

    බොයිස් ඉස්කෝලවලට ගියපු කුජීත ඩයල්ද කොහෙද:lol:
  7. AnGeLHuNteR

    බඩු පොට් එකක් උන ඉස්කෝලයක් ගැන...

    මුන් මේව ශෙයා කරල වෙන ආතල් එකක් ගන්නව.:P
  8. AnGeLHuNteR

    බඩු පොට් එකක් උන ඉස්කෝලයක් ගැන...

    ගොඩේ පැතිවල ඉන්ටනෙට් බ්ලොක් කරන්න විදියක් නැද්ද:lol:
  9. AnGeLHuNteR

    බඩු පොට් එකක් උන ඉස්කෝලයක් ගැන...

    ඕව මේ අද ඊයෙ වෙච්ච දේවල් නෙමෙයි. හැමදාම හැම ඉස්කොලෙම ඔය දේවල් අඩු වැඩි වශයෙන් වුනා. අනිත් එක මේ අය ජීවිතෙන් වන්දි ගෙවන්න තරම් මෙතන වැරැද්දක් කරන්නෙ නැහැ :dull:
  10. AnGeLHuNteR

    ai iphone hoda

    nokia bricks on the way :P
  11. AnGeLHuNteR

    Honda kellek

    :growl: kawuda e kale pm kara kara dagaluwe :oo: porage nama mokakhari cool kellak thibba :rofl:
  12. AnGeLHuNteR

    Honda kellek

    ඒ කාලෙ මේකෙ උන්ගෙන් ගුටි කකා හැංගිලා නේද හිටියෙ. කූල් කිඩ් බනිනකොට අඬාගෙන දිව්වෙ
  13. AnGeLHuNteR

    Honda kellek

    තව කවුද අර සර්ප වෙදකම් කරන කෙනෙකුත් හිටිය නේද:oo:

    No contents