මේකට මොකද කරන්නෙ?
මචන්ල අපේ අම්ම පට්ට බයක් බන් තියෙන්නෙ මොනව කරන්න ගියත්!!
මම දවසක් ගෙදරින් පිට හිටියත් කෝල් කරනව කෝල් කරනව ඉවරයක් නෑ.
අනිත් එක තමයි මම මොන වැඩේ කරන්න ගියත් එපා කියනව කෑමක් කන්න හැදුවත් මොනවහරි ලෙඩක් හැදෙයි කියල කියනව.කිසිම සමාජ ආශ්‍රයක් නෑ.මල ගෙදරක මගුල් ගෙදරක යන්නෙ නෑ.මම යන්න...