මේකට මොකද කරන්නෙ?

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේකට මොකද කරන්නෙ?

    මචන්ල අපේ අම්ම පට්ට බයක් බන් තියෙන්නෙ මොනව කරන්න ගියත්!!
    මම දවසක් ගෙදරින් පිට හිටියත් කෝල් කරනව කෝල් කරනව ඉවරයක් නෑ.
    අනිත් එක තමයි මම මොන වැඩේ කරන්න ගියත් එපා කියනව කෑමක් කන්න හැදුවත් මොනවහරි ලෙඩක් හැදෙයි කියල කියනව.කිසිම සමාජ ආශ්‍රයක් නෑ.මල ගෙදරක මගුල් ගෙදරක යන්නෙ නෑ.මම යන්න හැදුවොත් ඒකටත් එපා කියනව.අනිත් එක මගෙ යාලුවො එහෙම පේන්න බෑ. ඉස්සර ඉඳන්ම හැම මගුලටම පස්ස ගහන සීන් එකක් තමයි තියෙන්නෙ.බිස්නස් එකක් කරන්න ගියත් එපා කියල හේතු 1000ක් කියනව හරියන්නෙ නැති.අම්ම රජයෙ රස්සාවක් කරල දැන් පෙන්ෂන් ගිහින් ගෙදර තමයි ඉන්නෙ.මම දන්නව එයාට තියෙන්නෙ Social Anxiety disorder,General anxiety disorder,depression වගේ mental disorder ekak කියල.ඒත් බෙහෙත් ගන්න යන්න කතාකරොත් කියනව මට පිස්සු නෑ පිස්සු තියෙන්නෙ උඹට කියල.අනේ මන්ද බන් මොනව කරන්නද කියල මටනන් දැන් පිස්සු වගේ ගෙදරිනුත් කොහෙටහරි යන්න හිතිල තියෙන්නෙ.මම කලින් ජොබ් 2ක් කරා එවත් නවත්තල දැන් ගෙදරට වෙලා ඉන්නෙ අලුත් ජොබ් වලට apply කර කර.මමත් මේ සීන් හින්දම කාලයක් anti-depressant ඉඳන් ගත්ත.උඹලගෙත් මේ වගේ අම්මල ඉන්න අය ඉන්නවද? මොකක්ද කරේ හොඳ කරගන්න?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ape ammata nam nut lose wenne kellat ekka awidinna gihin re wenakan gedara awe neti kota thama.. issara oya lede thadatama tibba den nam hoda wela wage.. kalin awoth kiyanawa kalin ma awith kiyala.. den wena ledak mata penne..

    owa homa thama ban ammalage heti..
     
    අනේ මන්ද බන් මටනන් දැන් එපාවෙලා තියෙන්නෙ.උඹ ගෙදර එකම ලමයද??
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    අනේ මන්ද බන් මටනන් දැන් එපාවෙලා තියෙන්නෙ.උඹ ගෙදර එකම ලමයද??

    man ekama kolla.. nangita wada amma mata adarei.. owa ohoma thama wenadata wada winadi 10k late una gaman call karanawa.. normal days wala vahane ena nisa..

    gf ekka giyath call karanawa re unoth.. owa ohoma thama.. mama nam owa wediya ganan ganne na awlak unoth mokak hari epa kiwwoth therum karala denawa..
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අම්ම උඹට ආදරෙයි
    ඒක පිස්සුවක්ද?

    සමාජ ආෂ්‍රයක් කරන්න දෙන්නෙ නෑනෙ මචන් මට කිසිම විදිහක.මාව නිකන් හිර කාරයෙක් වගේ ගෙදරට කරල තියන්න හදන්නෙ........:yes::yes::dull:
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    man ekama kolla.. nangita wada amma mata adarei.. owa ohoma thama wenadata wada winadi 10k late una gaman call karanawa.. normal days wala vahane ena nisa..

    gf ekka giyath call karanawa re unoth.. owa ohoma thama.. mama nam owa wediya ganan ganne na awlak unoth mokak hari epa kiwwoth therum karala denawa..

    උඹටනන් එහෙමහරි ගමන් බිමන් යන්න දෙනවනෙ.කෙල්ලො ආශ්‍රේ කරන්න දෙනවනෙ මට මලගෙදරකවත් යන්න එපා කියනවනෙ බන්.......:(:(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මෙහෙත් ඔහොම තමයි බන් අම්මයි තාත්තයි දෙන්නම..
    මම කොහේ හරි යනකොට පාරේ බලන් ඉන්නවා ඈතටම යනකන්..
    ඊට පස්සේ පොඩ්ඩක් පරක්කු උනත් කෝල් කර කර බලනවා.
    (තනියෙන් කොහේ හරි ගියොත් ෆෝන් එකට නිවනක් නැහැ. :baffled:) ඊට පස්සේ එනකන් පාරට වෙලා ඉන්නවා
    ඔක්කොමත් හරි මොකක් වැඩක් හරි කරන්න ගියහම බබා කරනවා මාව. :dull:
    සමහර වෙලාවට තරහත් යනවා බන් මාව මිනිස්සු ඉස්සරහ බබා කරනකොට.. :oo:

    ඒ දෙමාපියන්ගේ හැටි බන් ආදරේටනේ ඔක්කොම. :D ඕක ලෙඩක් නෙමෙයි බාන්ස්. :rolleyes:
    මමනම් පවුලේ බාලයා එකත් හේතුවක් වෙන්න ඇති. :P:sorry:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Create a gap between your mom and yourself.If you know she has a condition and she refuse to take medication that's her karma.As a son you only can do is to help her much as you can.It's your life do what you want.Once you create a gap between yourself and outer world it's the end of suffering.Creating a gap means not getting affected by others actions or opinions.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මෙහෙත් ඔහොම තමයි බන් අම්මයි තාත්තයි දෙන්නම..
    මම කොහේ හරි යනකොට පාරේ බලන් ඉන්නවා ඈතටම යනකන්..
    ඊට පස්සේ පොඩ්ඩක් පරක්කු උනත් කෝල් කර කර බලනවා.
    (තනියෙන් කොහේ හරි ගියොත් ෆෝන් එකට නිවනක් නැහැ. :baffled:) ඊට පස්සේ එනකන් පාරට වෙලා ඉන්නවා
    ඔක්කොමත් හරි මොකක් වැඩක් හරි කරන්න ගියහම බබා කරනවා මාව. :dull:
    සමහර වෙලාවට තරහත් යනවා බන් මාව මිනිස්සු ඉස්සරහ බබා කරනකොට.. :oo:

    ඒ දෙමාපියන්ගේ හැටි බන් ආදරේටනේ ඔක්කොම. :D ඕක ලෙඩක් නෙමෙයි බාන්ස්. :rolleyes:
    මමනම් පවුලේ බාලයා එකත් හේතුවක් වෙන්න ඇති. :P:sorry:

    තාත්තටනන් කිසිම ගානක් නෑ මචන් මං ගැන.ඒකටත් එක්ක අල්ලල අම්ම තමයි ඉතින්......:yes::P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    උඹටනන් එහෙමහරි ගමන් බිමන් යන්න දෙනවනෙ.කෙල්ලො ආශ්‍රේ කරන්න දෙනවනෙ මට මලගෙදරකවත් යන්න එපා කියනවනෙ බන්.......:(:(

    mama nam yaluwoth ekka wedi ashrayak na ban.. demawpiyo ehema thama.. ape appachchige wachana walin ma kiyanawa nam

    `hema demavpiyek ma kemati thamange lamayata hodak wenawata`

    mage affair eka mattu una dawase oka thama kiwwe.. kellage demavpiyo kemati widihata hitapan kiyala nokia kiwwe..

    a wage thama.. demavpiyo lamai gena hoyala balanne daru senehasata.. apita eka wadayak unata..
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    මචන්ල අපේ අම්ම පට්ට බයක් බන් තියෙන්නෙ මොනව කරන්න ගියත්!!
    මම දවසක් ගෙදරින් පිට හිටියත් කෝල් කරනව කෝල් කරනව ඉවරයක් නෑ.
    අනිත් එක තමයි මම මොන වැඩේ කරන්න ගියත් එපා කියනව කෑමක් කන්න හැදුවත් මොනවහරි ලෙඩක් හැදෙයි කියල කියනව.කිසිම සමාජ ආශ්‍රයක් නෑ.මල ගෙදරක මගුල් ගෙදරක යන්නෙ නෑ.මම යන්න හැදුවොත් ඒකටත් එපා කියනව.අනිත් එක මගෙ යාලුවො එහෙම පේන්න බෑ. ඉස්සර ඉඳන්ම හැම මගුලටම පස්ස ගහන සීන් එකක් තමයි තියෙන්නෙ.බිස්නස් එකක් කරන්න ගියත් එපා කියල හේතු 1000ක් කියනව හරියන්නෙ නැති.අම්ම රජයෙ රස්සාවක් කරල දැන් පෙන්ෂන් ගිහින් ගෙදර තමයි ඉන්නෙ.මම දන්නව එයාට තියෙන්නෙ Social Anxiety disorder,General anxiety disorder,depression වගේ mental disorder ekak කියල.ඒත් බෙහෙත් ගන්න යන්න කතාකරොත් කියනව මට පිස්සු නෑ පිස්සු තියෙන්නෙ උඹට කියල.අනේ මන්ද බන් මොනව කරන්නද කියල මටනන් දැන් පිස්සු වගේ ගෙදරිනුත් කොහෙටහරි යන්න හිතිල තියෙන්නෙ.මම කලින් ජොබ් 2ක් කරා එවත් නවත්තල දැන් ගෙදරට වෙලා ඉන්නෙ අලුත් ජොබ් වලට apply කර කර.මමත් මේ සීන් හින්දම කාලයක් anti-depressant ඉඳන් ගත්ත.උඹලගෙත් මේ වගේ අම්මල ඉන්න අය ඉන්නවද? මොකක්ද කරේ හොඳ කරගන්න?

    එහෙම තමා බන් අම්මලා

    උඹ තාත්තා කෙනෙක් වෙච්ච දවසට එක තේරෙයි

    අම්මලා තාත්තලා කොච්චර මහන්සි වෙනවද ළමයි රකින්න
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සමාජ ආෂ්‍රයක් කරන්න දෙන්නෙ නෑනෙ මචන් මට කිසිම විදිහක.මාව නිකන් හිර කාරයෙක් වගේ ගෙදරට කරල තියන්න හදන්නෙ........:yes::yes::dull:

    ඒම තමයි බං දෙමව්පියො
    අපි දැනගන්න ඕනෙ රිංගල යන්න ;)
    හොදම හොද වයිෆ් කෙනෙක් ලැබුනොත් ඒත් එහෙමයි
    ආදරේ වැඩිකමට ඔහොම කරන්නේ :love:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Create a gap between your mom and yourself.If you know she has a condition and she refuse to take medication that's her karma.As a son you only can do is to help her much as you can.It's your life do what you want.Once you create a gap between yourself and outer world it's the end of suffering.Creating a gap means not getting affected by others actions or opinions.

    I dont know machan but she's bonded to me like Im her whole world:yes::yes:To the point that she don't care that I have a life of my own.She's only thinking from her side.Thanx for your advice bro!!:yes::yes:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන් අම්මටම තේරුම් යන්න දීපන් එය එහෙම කරන එකෙන් උඹේ පව්රුශයට හනිවෙනවා කියන එක. අනාගතේදී අම්ම නැති තැනක උඹ සමාජයේ කොන් වෙයි කියන එක,
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    mama nam yaluwoth ekka wedi ashrayak na ban.. demawpiyo ehema thama.. ape appachchige wachana walin ma kiyanawa nam

    `hema demavpiyek ma kemati thamange lamayata hodak wenawata`

    mage affair eka mattu una dawase oka thama kiwwe.. kellage demavpiyo kemati widihata hitapan kiyala nokia kiwwe..

    a wage thama.. demavpiyo lamai gena hoyala balanne daru senehasata.. apita eka wadayak unata..

    Thanx machan!!:yes::yes: