මේකනේ මචන්. ආණ්ඩුව ඔක්කොම සක්කිලි කම් කරකර ඒවා ඔක්කොම පියවගන්න අපි වගේ උන්ගේ පිට දාපුවම උඹ ඇයි මචන් ඒක හරි කියන්නේ? යුද්දේ දින්නා තමයි. ඒ යුද්දේ දිනන්න මිනිස්සුත් කොච්චර පටි තදකරගෙන ඒකට දායක උනාද? දැන් දේශපාලුවෝ ඔක්කොම ගසා කනවා. ඒවා අපි පිට පටවනවා. එකයි අපි මේ ආණ්ඩුවට විරුද්ද. උන්ගේ පක්කාලි කම්...